එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඔව්......:P

    හැබැ‍යි ඔ‍ය පඩික්කම් හ‍යි කරලා office එකේ ති‍යන නිදහස නැති කරගන්න බෑනේ.......:rofl:
    ඊට පස්සෙ තොටත් එක්ක අහගන්න වෙයි අනිත් උන්ගෙන් :rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඔව්......:P

    හැබැ‍යි ඔ‍ය පඩික්කම් හ‍යි කරලා office එකේ ති‍යන නිදහස නැති කරගන්න බෑනේ.......:rofl:
    :lol::lol:
    සිරාවට ඉල්ලං කෑමක් කර ගන්න ඕනේ නැනේ :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙන්න මූ‍යි මුගේ ‍යාලුවෙකු‍යි තම‍යි මම කලින් වැඩ කරපු තැනදි අපි හොරෙන් පනිනවද කි‍යලා ඔත්තු බැලුවේ.......:angry::rofl:

    අනේ පල යන්න, හැබැයි මම නම් ඔකේ ටයිම් චෙන්ජ් කරල ජිල්මාර්ට් දිලා තියනවා ඉස්සර, දැන් නෑ නිස අවුලක් නෑ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක පාරක් කුරුම්බැට්ටයක් උඩ අරිනව කියල තැටමුව... දැන් අන්න ආයෙ රෝද හතරෙ සෙල්ලම් බඩුවක් අටෝනව ගැල්වනයිස් බට වලින් ස්ට්‍රක්චර් එක ගහල... කාට කියන්නද මේවා... :frown::frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අනේ පල යන්න, හැබැයි මම නම් ඔකේ ටයිම් චෙන්ජ් කරල ජිල්මාර්ට් දිලා තියනවා ඉස්සර, දැන් නෑ නිස අවුලක් නෑ
    finger print machine එකේ hard disk එකක් වගේ මොකක් හරි ගැජට් එකක් ති‍යනවද බන්......නැත්තං server එකකට synchronize වෙලාද ති‍යෙන්නේ........:oo:

    මම එහෙදි දෙපාරක් විතර UPS එක ගැලෙව්වා.......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක පාරක් කුරුම්බැට්ටයක් උඩ අරිනව කියල තැටමුව... දැන් අන්න ආයෙ රෝද හතරෙ සෙල්ලම් බඩුවක් අටෝනව ගැල්වනයිස් බට වලින් ස්ට්‍රක්චර් එක ගහල... කාට කියන්නද මේවා... :frown::frown::frown:
    ඒකේ ඔ‍ය පුම්බගෙන කි‍යන තරං දෙ‍යක් නෑ කි‍යලා මටත් දැක්ක ගමන් තේරුනා බන්.......GI වලින් frame ගැහුවේ එක්දාස් නවසි‍ය බර ගණන් වලනේ.......:dull:
    ඇ‍යි ‍යකෝ මුන් anodized Aluminum ගැන අහලවත් නැද්ද......:oo:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    finger print machine එකේ hard disk එකක් වගේ මොකක් හරි ගැජට් එකක් ති‍යනවද බන්......නැත්තං server එකකට synchronize වෙලාද ති‍යෙන්නේ........:oo:

    මම එහෙදි දෙපාරක් විතර UPS එක ගැලෙව්වා.......:P

    ඔකේ මෙමරි අයි සී එකක් තියනවා බන්, අපිට ඔනේ නම් පෙන් එක ගහල ඩිටෙල් කොපි කරන් පුලුවන්,
    සර්වර් එකට sync වෙනවා බන් පැය 2 සැරයක්, ඒක අපිට ඔනි විදියට වෙනස් කරන්න පුලුවන්

    ups ගැලව්වට කරන්ට් ආව ගමන් sync වෙන්වා බන්,
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලසා ලසාගෙ අම්ම නැතිවෙලා
    :nerd:
    2.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකේ ඔ‍ය පුම්බගෙන කි‍යන තරං දෙ‍යක් නෑ කි‍යලා මටත් දැක්ක ගමන් තේරුනා බන්.......GI වලින් frame ගැහුවේ එක්දාස් නවසි‍ය බර ගණන් වලනේ.......:dull:
    ඇ‍යි ‍යකෝ මුන් anodized Aluminum ගැන අහලවත් නැද්ද......:oo:
    ඔව් බන් මුන් හැමදාම කරෙ මිනිස්සුන්ව ගොනාට අන්දපු එක... ආයෙත් :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි මොකෝ වුනේ???

    :rofl::rofl::love: හා මට චොකලට් ඕන...දැන් කාගේද මගුල් ගේ??? ඔයා ගේද? මන් ෆුල් හෙල්ප් ඔන්න
    :nerd: කරන ලොකුම හෙල්ප් එක තමා ලොකු දෑවැද්දක් අරං සුදු සාරියක් ඇදලා වේල් එකක් දාලා මං ටිකක් අරං නෑදෑයොත් එක්ක වෙලාවට වර
    4.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකේ මෙමරි අයි සී එකක් තියනවා බන්, අපිට ඔනේ නම් පෙන් එක ගහල ඩිටෙල් කොපි කරන් පුලුවන්,
    සර්වර් එකට sync වෙනවා බන් පැය 2 සැරයක්, ඒක අපිට ඔනි විදියට වෙනස් කරන්න පුලුවන්

    ups ගැලව්වට කරන්ට් ආව ගමන් sync වෙන්වා බන්,
    සීන් එක දන්නේ නැති හින්දා තම‍යි බන් එච්චර දෙ‍යක් කලේ නැත්තේ.......කොහොමත් අපිට IN එක විතර‍යිනේ sign කරන්න තිබුනේ........:rofl:

    දැන් CCTV එකකුත් හ‍යි කරලා ති‍යෙන්නේ......:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සීන් එක දන්නේ නැති හින්දා තම‍යි බන් එච්චර දෙ‍යක් කලේ නැත්තේ.......කොහොමත් අපිට IN එක විතර‍යිනේ sign කරන්න තිබුනේ........:rofl:

    දැන් CCTV එකකුත් හ‍යි කරලා ති‍යෙන්නේ......:P

    :dull:ඉස්සර HR එකෙන් කොල් කරන්වා ඩේටා ඩවුන්ලොඩ් වෙලා නෑ කියලා සමහර දාට. උබ තමා:rolleyes:
     
    Status
    Not open for further replies.