පියාකරලා බලපන් සමහර උන් වැඩ කියලා තියෙනවාට්රයි කලා හදන්න හරිගියේ නෑ එක විදියක්වත්
![]()
උඹට ඉතින් බෑනෙමාත් දවස් ගානක් ට්‍රයි කලා සාර්තක එකක් හම්බවෙලා නෑ බන්. හදන්න හරිගියේ නෑ එක විදියක්වත්![]()


උඹත් ගිය නැති දිහාවක් නෑනෙඅද සනිරෝ ඩ්‍රීම් පාක් ගියා කුකුලො.... මෙලෝ රහක් නැහැ![]()

උඹත් ගිය නැති දිහාවක් නෑනෙ![]()

යනවනම් 4ක් එක්කන් පලයන් නැතිනම් උන් ඔපරේට් කරන්නෙ නැහැ 
ලොල්... ෂුවර් එකට වේලෙනව ඇතියනවනම් 4ක් එක්කන් පලයන් නැතිනම් උන් ඔපරේට් කරන්නෙ නැහැ
![]()


බොට උඩින් යන්න කවුරු හරි ගැහුවද1. ඉබ්බෙක් ගිය උඩ කියුවලු...
