උඹට ඔනෙ නම් අරන් ඩිස්කනෙක්ට් කරන්න පුලුවන්... නැත්තන් ඩයලොග් 4G තමා... ඒකත් අරන් යද්දි ඩිස්කනෙක්ට් කරන්න තියෙන්නෙඅන්ජුවො slt එකට විකල්පයක් නැහැ නේද බන්. මන් යන මාස ගානට පැකේජ් මාරු කරන්නත් බැහැනෙ'![]()

රෙක්සිත් පේන්න නෑබඩා මේ දවස් වල පේන්න අඩුයි ,මොකක් නමුත් හොරයක් ඇත![]()


උඹට ඔනෙ නම් අරන් ඩිස්කනෙක්ට් කරන්න පුලුවන්... නැත්තන් ඩයලොග් 4G තමා... ඒකත් අරන් යද්දි ඩිස්කනෙක්ට් කරන්න තියෙන්නෙ![]()
හොද විදියක් බලමු ,උඹ තව කොච්චර කල් ඉන්නවද ?තාම යන දවසක් නැහැ බන්හොද විදියක් බලමු ,උඹ තව කොච්චර කල් ඉන්නවද ?
බොසාට රෙක්සි නැතිවම බැරිලු. අර කාර් කට්ට හැප්පුවටත් මුකුත් කීවෙ නැතිලුනෙකියන්න බෑ...![]()

බඩා හොදයිලු... බොසා හොදා...යිලුබොසාට රෙක්සි නැතිවම බැරිලු. අර කාර් කට්ට හැප්පුවටත් මුකුත් කීවෙ නැතිලුනෙ![]()
