එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මොන හු**ක්ද බන් හැමෝම මේ කි‍යන විදි‍යට Rex921ට හම්බෙලා ති‍යනවද.........
avatar123465_40.gif
මචන් මගෙ බාප්පා ඉන්නෙ ඩුබායි.(ලඟදි) ලංකාවට ආවා.(එයාගේ) ගම මාතර.අපි ඉතින් කටුනායකින් බාප්පයි (එයාගේ ෆැමිලි එකයි) අරගෙන හයි වේ එකේ ගිහිල්ල තමයි ආවේ.(බාප්පට) පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.හරි සිරියාවන්ත කොල්ලෝ දෙන්නා.නැන්දා හොඳයි.
(එයාලා) අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි ඒවා කෑවා.(හරිම) රසයි.හ්ම්.අපි නුවර එලියේ ගියා.(එහේ හරිම) සීතලයි. (අපි එහෙදි) පාටි දැම්මා.එතකොට මම හොඳට බිව්වා.මිනිහ ඩ්‍රයිවරයෙක්.නැන්දා හවුස් වයිෆ් කෙනෙක්

මේකයි මගේ ප්‍රශ්නය.. පිටරට ඉඳන් එනකොට (ඒ එන අයගේ) අමුතු සුවඳක් එනවා.මොනවද ඒ
avatar123465_40.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උඹේ බඩට හෙණ‍යක් වැදුනා නං මෙගා වොට් 5ක විතර විදුලි බලාගර‍යක් නිකම්ම හැදෙ‍යි......
avatar123465_40.gif


ලංකාවේ අ‍යි‍යලටත් නිකං සල්ලි හම්බෙනවා කිව්වොත් ඊට වැඩි‍ය දෙ‍යක් නෑනේ......:rofl:
ඔව් බන් නිකං ඉඳලා සල්ලි හොයන්නමයි මුන් දඟලන්නේ:dull: ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් :yes:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් මගෙ බාප්පා ඉන්නෙ ඩුබායි.(ලඟදි) ලංකාවට ආවා.
    හ්ම්...ම්... හිතුවට වඩා වැඩේ අමාරුයි... තව ගොඩාරියක් තියෙනවා කියන්න නම්. මේක දැනටමත් ලොකු වැඩියි වගේ


     
    Status
    Not open for further replies.