එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
චෙක් කරන්නම වෙනව.:oo:කෝ අරූ :baffled:
වැඩක් නැ බං,ආ පොත් පොත් කියලා ගහනවා, සක්කිලි.....
එහෙන් නිකන් එවනවා මෙහෙන් ටැක්ස් ගහනවා,
අද එක පිරුවානා පොතක් පන්සලට පුජා කරා...:love:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙහෙට එක දිගට පැ‍ය 12ක් තිස්සේ වහිනවා කි‍යහන්කෝ......:baffled:

මෙහෙට එක දිගට පැ‍ය 12ක් තිස්සේ වහිනවා කි‍යහන්කෝ......:baffled:

මෙහෙට එක දිගට පැ‍ය 12ක් තිස්සේ වහිනවා කි‍යහන්කෝ......:baffled:
මෙහෙට ඊයේ රෑ ඉඳන්ම වහිනවා:nerd:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩක් නැ බං,ආ පොත් පොත් කියලා ගහනවා, සක්කිලි.....
    එහෙන් නිකන් එවනවා මෙහෙන් ටැක්ස් ගහනවා,
    අද එක පිරුවානා පොතක් පන්සලට පුජා කරා...:love:
    ඔහොම තමයි බන්.උඹල දැක්ක නේද අද අර පොලිස් ත්‍රෙඩ.. කොයි තරම් අසාධාරනද බන්:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැලිමඩ පැත්ත නායයනවාද බන්:dull:
    ටවුන් එක නම් අවුලක් නෑ......හැබැ‍යි වැලිමඩ නා‍ය ‍යන පැති ති‍යනවා......:dull:

    K_ZONE ඉන්න හින්දද ඇහුවේ.......:oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රුපියල් 200ක් විතර ගෙවන්න වෙනවා:D

    200 ක් විතර නම් කමක් නෑ, :dull:හෙන ගානක් ගැහුවොත් එහම් :( , ඒ මදිවට වරුවක් නිවාඩු දාන්නත් එපැයි:dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Status
    Not open for further replies.