ඕයෙමම යනවා කාලෙකින් ත්රෙඩ් එකක් දැම්මේ නෑ. 13000 ත්රෙඩ් එකක් දාන්න ඕනේ .ඕයේ
හැම අවුරුද්දේම apply කරනවා....... අවුරුද්දකට පස්සේ බලනකොට පොල් ගෙඩි අකුරෙන් NOT SELECTED කියලා වැටෙනවා.......

මම අවුරුද්දකින් විතර ත්රෙඩ් එකක් දාල නෑ.......මම යනවා කාලෙකින් ත්රෙඩ් එකක් දැම්මේ නෑ. 13000 ත්රෙඩ් එකක් දාන්න ඕනේ .ඕයේ

ග්රීන් කාඩ් අරන් ගිහින් අනාථ වෙච්ච උනුත් ඉන්නවහැම අවුරුද්දේම apply කරනවා....... අවුරුද්දකට පස්සේ බලනකොට පොල් ගෙඩි අකුරෙන් NOT SELECTED කියලා වැටෙනවා.......![]()


මෙහෙට තාම නැහැ.හවස් වෙද්දි දෙයිවහිනව වැසිල්ලක් රම්පෙට පොරි හැලෙන්න

මමත් ඌට කිව්ව.ඕනෙ crew වලට. සිංග වලට මුකුත් ඕනෙ ඔනෙ නැහැ. උන්ට යද්දි fund and hotel booking පෙන්නන්න විතරයි ඕනෙ. ඩුබායි වලට වීසා ඕනෙ. සමහර රටවල් වලට යන්න කලින් ස්පොන්සර් කෙනෙක්ගෙන් letter එකක් ඕනෙ.


මේක දැක්කමනම් තියෙන කට්ට මදිවෙයි.රිදෙයි ආයෙත් කෑම හදලා පොටෝ කෑලි දාපිය බලන්නබනිස් හැදුවා... ෆොටො දාන්නද දාන්නද![]()


මම යනවා කාලෙකින් ත්රෙඩ් එකක් දැම්මේ නෑ. 13000 ත්රෙඩ් එකක් දාන්න ඕනේ .ඕයේ
හැම අවුරුද්දේම apply කරනවා....... අවුරුද්දකට පස්සේ බලනකොට පොල් ගෙඩි අකුරෙන් NOT SELECTED කියලා වැටෙනවා.......![]()

ආයෙත් කෑම හදලා පොටෝ කෑලි දාපිය බලන්න![]()
![]()
![]()


ත්රෙඩ් දාල වැඩක් නැහැ බන් .ජන්ගි පොටෝ ටිකක් දාපන් කොමෙන්ට් වැටෙන හැටි බලන්නමම අවුරුද්දකින් විතර ත්රෙඩ් එකක් දාල නෑ.......![]()

ත්රෙඩ් දාල වැඩක් නැහැ බන් .ජන්ගි පොටෝ ටිකක් දාපන් කොමෙන්ට් වැටෙන හැටි බලන්න![]()



උයා ඌම කීනොකට දාන්නමයි මෙයා සිතෙන්නෙ![]()


බොරුනම් බලපන් මගෙ ලාස්ට් ත්රෙඩ් ටික අර 1850 එකට කොමෙන්ට් වැටුනා හොදට අනික්වාට අඩුයි

නැමිල භාරගනින් චෙක් කොරයි නැමුනමanju.r මහත්තයගෙන් දන ගහල නැමිලා බාරගනින්![]()

