එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වගේම පින්බර පෝ‍ය දිනක් වේවා හැමෝටම.......:)

    අදට මං එලකිරි‍යට ඇවිත් අවුරුදු 6ක් වෙනවලු.........:rofl:
    Rex921 කි‍යන Elakiri ID එක හැදුවේ මෙන්න මේ video එක download කරගන්න ඕන උන හින්දා.......:yes::cool:
    ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් ති‍යනවා....... ඒක ගැන කි‍යන්න ලැජ්ජ‍යි වගේ ඕ‍යි........:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    :D:rolleyes::D:D:D:D:D:D:D:D:D

    සුබ පැතුම් මචන්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උදෑසනක් වගේම පින්බර පෝ‍ය දිනක් වේවා හැමෝටම.......:)

    අදට මං එලකිරි‍යට ඇවිත් අවුරුදු 6ක් වෙනවලු.........:rofl:
    Rex921 කි‍යන Elakiri ID එක හැදුවේ මෙන්න මේ video එක download කරගන්න ඕන උන හින්දා.......:yes::cool:
    ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් ති‍යනවා....... ඒක ගැන කි‍යන්න ලැජ්ජ‍යි වගේ ඕ‍යි........:P
    පවර් එකත් එකකින් වැඩි වෙලා ඇති :P
    සුබ පැතුම් මචන්
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවර් එකත් එකකින් වැඩි වෙලා ඇති :P
    සුබ පැතුම් මචන්
    11.gif
    ඔව් ඔව්.....16ක් වෙලා ති‍යෙන්නේ......:P
    තැන්කූ මචන්.......:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් ති‍යනවා....... ඒක ගැන කි‍යන්න ලැජ්ජ‍යි වගේ ඕ‍යි........:P

    මෙක දැනුයි දැක්කෙ කියහන්කො:rolleyes:.... අඩේ ඒ සීන් කොන් එකත් කියපන් බලන්න:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙක දැනුයි දැක්කෙ කියහන්කො:rolleyes:.... අඩේ ඒ සීන් කොන් එකත් කියපන් බලන්න:dull:
    අපෝ ඒක ගැන නං කි‍යන්න බෑ මචන්.......:no::baffled: පට්ට නෝන්ඩි සීන් එකක්.......:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපෝ ඒක ගැන නං කි‍යන්න බෑ මචන්.......:no::baffled: පට්ට නෝන්ඩි සීන් එකක්.......:P

    අඩේ කියල දාපන් ඔන්න ඔහේ බන්...:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් වගේම පින්බර පෝ‍ය දිනක් වේවා හැමෝටම.......:)

    අදට මං එලකිරි‍යට ඇවිත් අවුරුදු 6ක් වෙනවලු.........:rofl:
    Rex921 කි‍යන Elakiri ID එක හැදුවේ මෙන්න මේ video එක download කරගන්න ඕන උන හින්දා.......:yes::cool:
    ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් ති‍යනවා....... ඒක ගැන කි‍යන්න ලැජ්ජ‍යි වගේ ඕ‍යි........:P

    ඕයෙ... මමත් ආවෙ සිංදු ඩවුන් කරන්න තමා මුලින්ම 10-23-2006
    :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඕයෙ... මමත් ආවෙ සිංදු ඩවුන් කරන්න තමා මුලින්ම 10-23-2006
    :rofl:
    2010ට කලින් ID හදපු ගොඩක් අ‍ය සින්දු download කරන්න තම‍යි බන් හදල ති‍යෙන්නේ.......:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    2010ට කලින් ID හදපු ගොඩක් අ‍ය සින්දු download කරන්න තම‍යි බන් හදල ති‍යෙන්නේ.......:yes:
    මගෙත් තව ID 1 තිබ්බ බන් මතක නෑ නෙ ආපරාදෙ.
    2.gif
     
    Status
    Not open for further replies.