පූර්ණ මෙව්වා එකට තව මාස තුනක් තියනවා නේද.......
තැන්කූ මචන්......![]()

මං ඌට කිව්වා "තොට අවුරුදු 5ක් ඒ කෙල්ලත් එක්ක ඉන්න පුලුවන් නං ඕක කියන්න බැයි ඇයි" කියලා.........
මූ කියනවා කියන්න ලැජ්ජයිලු.......

ඔන්න මම උඹලගෙන් ගොන් ප්රශ්නයක් අහන්නයි යන්නේ.....ගොන් කියන්නේ ගොන්ම ගොන් ප්රශ්නයක්.....
හැබයි උඹලගෙන් මේකට උත්තරයක් ඕන......මෙන්න මේකයි කේස් එක......
කැම්පස් යන කාලේ මාත් එක්ක බෝඩිමේ හිටපු මගේ බුදු ෆිට් එකක් ඉන්නවා මලකඩයගේ ගම් පලාතේ එකෙක්......
මේ ගෝතයා කැම්පස් එන්නත් කලින් කෙල්ලක් එක්ක සෙට් වෙලා හිටියේ.......තාමත් ඒ ඉලව් ලව් එක තියනවා.......
ඒ කියන්නේ මුන් දෙන්නා සෙට්වෙලා දැන් අවුරුදු 5කටත් වැඩියි.......හැබැයි අවුල තියෙන්නේ මේ තුරු සුනඛයා තාම මේ සීන් එක උගේ ගෙදරට කියලා නෑ.........
සමහරවිට ඌ කියන්නේ නැතුව ඉන්න ඇත්තේ ගෙදර ඉන්න එකම එකා ඌ හින්දා වෙන්න ඇති.....(එකා යකා ටයිප් කියන්නේ.....)
දැන් මූට ගෙදරින් කෙල්ලක් හොයන්න පටන් අරන්ලු.......මං ඌට කිව්වා "තොට අවුරුදු 5ක් ඒ කෙල්ලත් එක්ක ඉන්න පුලුවන් නං ඕක කියන්න බැයි ඇයි" කියලා.........
මූ කියනවා කියන්න ලැජ්ජයිලු.......
දැන් උඹල අහයි අනුන්ගේ හුට්ටප්පර වලට උඹ කරගහන්න යන්නේ අහවල් හුයන්නකටද පාඩුවේ පැත්තකට වෙලා ඉන්නැතුව කියලා.......
ඒකට හේතුව මේකයි......
මූ යාලුවෙලා ඉන්න කෙල්ල හෙන අහිංසක ඩයල් එකක් වගේම අම්බානකට දුක් විඳපු කෙල්ලක්......( එයාගේ තාත්තා නෑ......හෙන ගේමක් දීල අමාරුවෙන් ඉගෙනගෙන තමයි දැන් ඉන්න තත්වෙට ඇවිත් තියෙන්නේ....)
මුගේ තාත්තා නම් අවුලක් නෑ......හැබැයි අම්මා ටිකක් සැර පරුෂ චරිතයක්......දෙයක් කිව්වොත් කිව්වම තමයි......
මං හිතන්නේ මූ මෙච්චර කල් ඕක ගෙදරට කිව්වේ නැත්තෙත් අම්මට බයේ තමයි......
මට කියපල්ලකෝ මේ සීන් එක මුගේ ගෙදර අයට (විශේෂයෙන්ම අම්මට) අවුලක් නොවන විදියට දැනගන්න ලැබෙන්න සලස්වන්න හොඳ උප්පරවැට්ටියක්.......![]()

කොල්ලගේ අම්මට සාරියක් අරන් කෙල්ලත් එක්ක කොල්ලගේ ගෙදරට යන්නඔන්න මම උඹලගෙන් ගොන් ප්රශ්නයක් අහන්නයි යන්නේ.....ගොන් කියන්නේ ගොන්ම ගොන් ප්රශ්නයක්.....
හැබයි උඹලගෙන් මේකට උත්තරයක් ඕන......මෙන්න මේකයි කේස් එක......
කැම්පස් යන කාලේ මාත් එක්ක බෝඩිමේ හිටපු මගේ බුදු ෆිට් එකක් ඉන්නවා මලකඩයගේ ගම් පලාතේ එකෙක්......
මේ ගෝතයා කැම්පස් එන්නත් කලින් කෙල්ලක් එක්ක සෙට් වෙලා හිටියේ.......තාමත් ඒ ඉලව් ලව් එක තියනවා.......
ඒ කියන්නේ මුන් දෙන්නා සෙට්වෙලා දැන් අවුරුදු 5කටත් වැඩියි.......හැබැයි අවුල තියෙන්නේ මේ තුරු සුනඛයා තාම මේ සීන් එක උගේ ගෙදරට කියලා නෑ.........
සමහරවිට ඌ කියන්නේ නැතුව ඉන්න ඇත්තේ ගෙදර ඉන්න එකම එකා ඌ හින්දා වෙන්න ඇති.....(එකා යකා ටයිප් කියන්නේ.....)
දැන් මූට ගෙදරින් කෙල්ලක් හොයන්න පටන් අරන්ලු.......මං ඌට කිව්වා "තොට අවුරුදු 5ක් ඒ කෙල්ලත් එක්ක ඉන්න පුලුවන් නං ඕක කියන්න බැයි ඇයි" කියලා.........
මූ කියනවා කියන්න ලැජ්ජයිලු.......
දැන් උඹල අහයි අනුන්ගේ හුට්ටප්පර වලට උඹ කරගහන්න යන්නේ අහවල් හුයන්නකටද පාඩුවේ පැත්තකට වෙලා ඉන්නැතුව කියලා.......
ඒකට හේතුව මේකයි......
මූ යාලුවෙලා ඉන්න කෙල්ල හෙන අහිංසක ඩයල් එකක් වගේම අම්බානකට දුක් විඳපු කෙල්ලක්......( එයාගේ තාත්තා නෑ......හෙන ගේමක් දීල අමාරුවෙන් ඉගෙනගෙන තමයි දැන් ඉන්න තත්වෙට ඇවිත් තියෙන්නේ....)
මුගේ තාත්තා නම් අවුලක් නෑ......හැබැයි අම්මා ටිකක් සැර පරුෂ චරිතයක්......දෙයක් කිව්වොත් කිව්වම තමයි......
මං හිතන්නේ මූ මෙච්චර කල් ඕක ගෙදරට කිව්වේ නැත්තෙත් අම්මට බයේ තමයි......
මට කියපල්ලකෝ මේ සීන් එක මුගේ ගෙදර අයට (විශේෂයෙන්ම අම්මට) අවුලක් නොවන විදියට දැනගන්න ලැබෙන්න සලස්වන්න හොඳ උප්පරවැට්ටියක්.......![]()

ඌටවත් ඒක කියාගන්න බැරුව ඉන්නකොට මං කියන්නේ කොහොමද බන්.......
උප්පරවැට්ටි ඔනේ නෑ . උබ ගිහින් කියපන් මුගේ මෙව්වා එකක් තියනවා කියලා![]()
![]()

ඈ බොල හොට්ටෝ....... උගේ කෙල්ලත් එක්ක මං ගිහින් හරියනවද.......කොල්ලගේ අම්මට සාරියක් අරන් කෙල්ලත් එක්ක කොල්ලගේ ගෙදරට යන්න![]()

කොල්ලගේ අම්මට සාරියක් අරන් කෙල්ලත් එක්ක කොල්ලගේ ගෙදරට යන්න![]()

ඌටවත් ඒක කියාගන්න බැරුව ඉන්නකොට මං කියන්නේ කොහොමද බන්.......
ඈ බොල හොට්ටෝ....... උගේ කෙල්ලත් එක්ක මං ගිහින් හරියනවද.......![]()

අරන් යන සාරියේ දෙපැත්තෙන් ඌවයි කෙල්ලවයි ගැටගහලා දෙකක් දීලා එලවයිද දන්නෑ........![]()
මං කිව්වේ අරුට යන්න කියලා![]()

නෑ බං එහෙම වෙන් නෑ,බය නැතුව යන්න කියහන්....අරන් යන සාරියේ දෙපැත්තෙන් ඌවයි කෙල්ලවයි ගැටගහලා දෙකක් දීලා එලවයිද දන්නෑ........![]()

ඌටවත් ඒක කියාගන්න බැරුව ඉන්නකොට මං කියන්නේ කොහොමද බන්.......
ඈ බොල හොට්ටෝ....... උගේ කෙල්ලත් එක්ක මං ගිහින් හරියනවද.......![]()
එතකොට බුවා ආව ගමන් අම්ම අහයි.
නැත්නම් අම්ම ගහයි..

නැත්නම් ඉතින් ගෙවල් වලින් ඕවලට බෙරුමක් නැති වෙයි
ඔන්න මම උඹලගෙන් ගොන් ප්රශ්නයක් අහන්නයි යන්නේ.....ගොන් කියන්නේ ගොන්ම ගොන් ප්රශ්නයක්.....
හැබයි උඹලගෙන් මේකට උත්තරයක් ඕන......මෙන්න මේකයි කේස් එක......
කැම්පස් යන කාලේ මාත් එක්ක බෝඩිමේ හිටපු මගේ බුදු ෆිට් එකක් ඉන්නවා මලකඩයගේ ගම් පලාතේ එකෙක්......
මේ ගෝතයා කැම්පස් එන්නත් කලින් කෙල්ලක් එක්ක සෙට් වෙලා හිටියේ.......තාමත් ඒ ඉලව් ලව් එක තියනවා.......
ඒ කියන්නේ මුන් දෙන්නා සෙට්වෙලා දැන් අවුරුදු 5කටත් වැඩියි.......හැබැයි අවුල තියෙන්නේ මේ තුරු සුනඛයා තාම මේ සීන් එක උගේ ගෙදරට කියලා නෑ.........
සමහරවිට ඌ කියන්නේ නැතුව ඉන්න ඇත්තේ ගෙදර ඉන්න එකම එකා ඌ හින්දා වෙන්න ඇති.....(එකා යකා ටයිප් කියන්නේ.....)
දැන් මූට ගෙදරින් කෙල්ලක් හොයන්න පටන් අරන්ලු.......මං ඌට කිව්වා "තොට අවුරුදු 5ක් ඒ කෙල්ලත් එක්ක ඉන්න පුලුවන් නං ඕක කියන්න බැයි ඇයි" කියලා.........
මූ කියනවා කියන්න ලැජ්ජයිලු.......
දැන් උඹල අහයි අනුන්ගේ හුට්ටප්පර වලට උඹ කරගහන්න යන්නේ අහවල් හුයන්නකටද පාඩුවේ පැත්තකට වෙලා ඉන්නැතුව කියලා.......
ඒකට හේතුව මේකයි......
මූ යාලුවෙලා ඉන්න කෙල්ල හෙන අහිංසක ඩයල් එකක් වගේම අම්බානකට දුක් විඳපු කෙල්ලක්......( එයාගේ තාත්තා නෑ......හෙන ගේමක් දීල අමාරුවෙන් ඉගෙනගෙන තමයි දැන් ඉන්න තත්වෙට ඇවිත් තියෙන්නේ....)
මුගේ තාත්තා නම් අවුලක් නෑ......හැබැයි අම්මා ටිකක් සැර පරුෂ චරිතයක්......දෙයක් කිව්වොත් කිව්වම තමයි......
මං හිතන්නේ මූ මෙච්චර කල් ඕක ගෙදරට කිව්වේ නැත්තෙත් අම්මට බයේ තමයි......
මට කියපල්ලකෝ මේ සීන් එක මුගේ ගෙදර අයට (විශේෂයෙන්ම අම්මට) අවුලක් නොවන විදියට දැනගන්න ලැබෙන්න සලස්වන්න හොඳ උප්පරවැට්ටියක්.......![]()

yaluwonge pite danne nethuwa 