එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බං එහෙම වෙන් නෑ,බය නැතුව යන්න කියහන්....:frown:
    කියන තරන් යකා කලු නෑ කියනවනේ ;)
    අපි ඕක කි‍යන්න කිව්වේ කැම්පස් ‍යන කාලෙදිම‍යි බන්.......මූ කි‍යන්නෙම නෑනේ......:oo:

    එහෙන්ම් බුවා ගේ ගෙදරට කෝල් එකක් දිපන්,:yes: එතකොට බුවා ආව ගමන් අම්ම අහයි.:D නැත්නම් අම්ම ගහයි..:rofl::dull:
    කේන්දර සීන් එහම බැලුවද..උන් දෙන්නා. :confused: නැත්නම් ඉතින් ගෙවල් වලින් ඕවලට බෙරුමක් නැති වෙයි
    :yes:
    මොන කේන්දරද බන්...... ඒ අම්බරුවගෙන් ලග්නේ මොකක්ද කි‍යල ඇහුවත් දැන්නෑ........:rofl:

    මූ ගෙදර number එක කාටවත් දීල නෑ බන්.......නැත්තං උඹට කි‍යපු දේ අපි මේ වෙද්දිත් කරලා.......:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි ඕක කි‍යන්න කිව්වේ කැම්පස් ‍යන කාලෙදිම‍යි බන්.......මූ කි‍යන්නෙම නෑනේ......:oo:

    මොන කේන්දරද බන්...... ඒ අම්බරුවගෙන් ලග්නේ මොකක්ද කි‍යල ඇහුවත් දැන්නෑ........:rofl:

    මූ ගෙදර number එක කාටවත් දීල නෑ බන්.......නැත්තං උඹට කි‍යපු දේ අපි මේ වෙද්දිත් කරලා.......:dull:
    lajja novi gihin kiyapan :rolleyes:
    aiya ta kiyanna netham.. aiya kiyaii:yes::D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oka ubata nea wela thiyenne :P:P
    eththa kiyapan :rolleyes: yaluwonge pite danne nethuwa :P:P
    තෝ online කි‍යලා දැක්ක ගමන් මට හිතුනා ඔහොම මී හරක් කතාවක් කි‍ය‍යි කි‍යලා........:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔන්න මම උඹලගෙන් ගොන් ප්‍රශ්න‍යක් අහන්න‍යි ‍යන්නේ.....ගොන් කි‍යන්නේ ගොන්ම ගොන් ප්‍රශ්න‍යක්.....:P:rofl:
    හැබ‍යි උඹලගෙන් මේකට උත්තර‍යක් ඕන......මෙන්න මේක‍යි කේස් එක......:rolleyes:

    කැම්පස් ‍යන කාලේ මාත් එක්ක බෝඩිමේ හිටපු මගේ බුදු ෆිට් එකක් ඉන්නවා මලකඩ‍යගේ ගම් පලාතේ එකෙක්......;)
    මේ ගෝත‍යා කැම්පස් එන්නත් කලින් කෙල්ලක් එක්ක සෙට් වෙලා හිටි‍යේ.......තාමත් ඒ ඉලව් ලව් එක ති‍යනවා.......:yes::rofl:
    ඒ කි‍යන්නේ මුන් දෙන්නා සෙට්වෙලා දැන් අවුරුදු 5කටත් වැඩි‍යි.......හැබැ‍යි අවුල ති‍යෙන්නේ මේ තුරු සුනඛ‍යා තාම මේ සීන් එක උගේ ගෙදරට කි‍යලා නෑ.........:angry:
    සමහරවිට ඌ කි‍යන්නේ නැතුව ඉන්න ඇත්තේ ගෙදර ඉන්න එකම එකා ඌ හින්දා වෙන්න ඇති.....(එකා ‍යකා ට‍යිප් කි‍යන්නේ.....):oo:

    දැන් මූට ගෙදරින් කෙල්ලක් හො‍යන්න පටන් අරන්ලු.......:baffled: මං ඌට කිව්වා "තොට අවුරුදු 5ක් ඒ කෙල්ලත් එක්ක ඉන්න පුලුවන් නං ඕක කි‍යන්න බැ‍යි ඇ‍යි" කි‍යලා.........:angry: මූ කි‍යනවා කි‍යන්න ලැජ්ජ‍යිලු.......:oo:

    දැන් උඹල අහ‍යි අනුන්ගේ හුට්ටප්පර වලට උඹ කරගහන්න ‍යන්නේ අහවල් හු‍යන්නකටද පාඩුවේ පැත්තකට වෙලා ඉන්නැතුව කි‍යලා.......:dull:
    ඒකට හේතුව මේක‍යි......
    මූ ‍යාලුවෙලා ඉන්න කෙල්ල හෙන අහිංසක ඩ‍යල් එකක් වගේම අම්බානකට දුක් විඳපු කෙල්ලක්......( එ‍යාගේ තාත්තා නෑ......හෙන ගේමක් දීල අමාරුවෙන් ඉගෙනගෙන තම‍යි දැන් ඉන්න තත්වෙට ඇවිත් ති‍යෙන්නේ....):no:
    මුගේ තාත්තා නම් අවුලක් නෑ......හැබැ‍යි අම්මා ටිකක් සැර පරුෂ චරිත‍යක්......දෙ‍යක් කිව්වොත් කිව්වම තම‍යි......:dull:
    මං හිතන්නේ මූ මෙච්චර කල් ඕක ගෙදරට කිව්වේ නැත්තෙත් අම්මට බ‍යේ තම‍යි......:oo:

    මට කි‍යපල්ලකෝ මේ සීන් එක මුගේ ගෙදර අ‍යට (විශේෂ‍යෙන්ම අම්මට) අවුලක් නොවන විදි‍යට දැනගන්න ලැබෙන්න සලස්වන්න හොඳ උප්පරවැට්ටි‍යක්.......:baffled:
    අපේ පැත්තෙනම් විස්තර කියපන් ගානට පත්තු කරමු :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lajja novi gihin kiyapan :rolleyes:
    aiya ta kiyanna netham.. aiya kiyaii:yes::D
    මගේ ඉලව්වක් නෙවෙ‍යි වේ*යේ......:angry:

    උඹ වගේ සි‍ය දිවි හානි කරගන්න ‍යන මැටි කෙල්ලොත් එක්ක මං ‍යාලු වෙන්න ‍යන්නේ නෑ......මේකට නම් ඇඬෙන්න රිදෙ‍යි........:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තෝ online කි‍යලා දැක්ක ගමන් මට හිතුනා ඔහොම මී හරක් කතාවක් කි‍ය‍යි කි‍යලා........:P
    lhkklrk.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ ඉලව්වක් නෙවෙ‍යි වේ*යේ......:angry:

    උඹ වගේ සි‍ය දිවි හානි කරගන්න ‍යන මැටි කෙල්ලොත් එක්ක මං ‍යාලු වෙන්න ‍යන්නේ නෑ......මේකට නම් ඇඬෙන්න රිදෙ‍යි........:P
    :dull::dull::nerd::baffled:
     
    Status
    Not open for further replies.