එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අයි ඈම් බැක් බිචස් :P
    4.gif
    කූල් බ්‍රෝ ..කොහොමද ඔහේ වාස දේස ?:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    4.gif
    කූල් බ්‍රෝ ..කොහොමද ඔහේ වාස දේස ?:D
    වරදක් නැහැ සේරම හොදයි කාමරේ ඉන්න එකා තමා අවුල... මූ වැඩිය කකථා කරන්නෙ නෑ... ඔහේ උගෙ පාඩුවෙ ඉන්නව.. කථා කලොත් කථා කරනව... අල්ලපු කාමරේ උන්නම් අවුලක් නැහැ... හැබැයි සේරම ඉන්දියන් කාරයො...:dull:
     
    Status
    Not open for further replies.