එලකිරි Night Club IX

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love:
    මම යනවා
    කාලෙකට පස්සේ ටැග් නෑව්වා
    දැන් ඉතිං හෙට උදේ අර රැක්ස් කියන බැල්ලි ඇවිත් වලලන්න හදයි :rofl:
    මට ඉතිං ඊට වඩා සතුටක් නැහැ :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන්ලා මට උඹලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන..මන් මේ දවස් වල පරණ පොත් වගයක් හොයනවා ''ඩීමන් ආනන්දගේ'' උඹල අහලත් ඇති..පොර පොත් දාහකට වැඩිය ලියපු පොරක්..හැබැයි දැනට පොරගේ පොත් හොයාගන්න නෑ..හේතුව පොත් මුද්‍රණයේ නෑ..පොර ජිවතුන් අතර නැති නිසා හොයාගන්න ඒක ලේසි නෑ..මන් මරදානේ පරණ පොත් කඩ පීරලා හෙවුවා..ඒත් වැඩක් නම් උනේ නෑ..උඹල ළඟ හරි දන්නා කියන කෙනෙක් ළඟ හරි මේ පොත් තියෙනවා නම් පොඩ්ඩක් බලල කියන්න පුළුවන්ද? එහෙම පොත් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් සාධාරණ ගානක් උනත් දෙන්නම්..මට පොඩ්ඩක් බලල කියපල්ලා..මොනවා හරි තියෙනවා නම් PM එකක් දාපල්ලා...:D:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :love:
    මම යනවා
    කාලෙකට පස්සේ ටැග් නෑව්වා
    දැන් ඉතිං හෙට උදේ අර රැක්ස් කියන බැල්ලි ඇවිත් වලලන්න හදයි :rofl:
    මට ඉතිං ඊට වඩා සතුටක් නැහැ :lol:
    :Pසුභ රාත්‍රියක්..!:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා මට උඹලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන..මන් මේ දවස් වල පරණ පොත් වගයක් හොයනවා ''ඩීමන් ආනන්දගේ'' උඹල අහලත් ඇති..පොර පොත් දාහකට වැඩිය ලියපු පොරක්..හැබැයි දැනට පොරගේ පොත් හොයාගන්න නෑ..හේතුව පොත් මුද්‍රණයේ නෑ..පොර ජිවතුන් අතර නැති නිසා හොයාගන්න ඒක ලේසි නෑ..මන් මරදානේ පරණ පොත් කඩ පීරලා හෙවුවා..ඒත් වැඩක් නම් උනේ නෑ..උඹල ළඟ හරි දන්නා කියන කෙනෙක් ළඟ හරි මේ පොත් තියෙනවා නම් පොඩ්ඩක් බලල කියන්න පුළුවන්ද? එහෙම පොත් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් සාධාරණ ගානක් උනත් දෙන්නම්..මට පොඩ්ඩක් බලල කියපල්ලා..මොනවා හරි තියෙනවා නම් PM එකක් දාපල්ලා...:D:yes:
    11.gif
    I'll check..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    bump
     
    Status
    Not open for further replies.