එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කම්මැලිකමටද.. ඊයෙ කොට බුවා ටැග් නාවලා උඹව මෙන්ෂන් කරලා ගියා :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලිකමටද.. ඊයෙ කොට බුවා ටැග් නාවලා උඹව මෙන්ෂන් කරලා ගියා :rofl:
    නෑ බන් ‍office යන්නැතුව අද නුවර site එකකට කෙලින්ම ‍යන්නං කි‍යලා ගෙදරට වෙලා හිටි‍යා.......:rofl:

    ඉස්සර පාන්දර ඇවිත් ටැග් නාවනකොට මං ඕකට හැමදාම කුණුහබ්බෙන් බනිනවා....... ඒක මතක් වෙන්න ඇති.......:oo::P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ බන් ‍office යන්නැතුව අද නුවර site එකකට කෙලින්ම ‍යන්නං කි‍යලා ගෙදරට වෙලා හිටි‍යා.......:rofl:

    ඉස්සර පාන්දර ඇවිත් ටැග් නාවනකොට මං ඕකට හැමදාම කුණුහබ්බෙන් බනිනවා....... ඒක මතක් වෙන්න ඇති.......:oo::P
    11.gif

    ඔව් ඔව් . දාපුවා ආයෙ දැම්ම බලපන්කෝ :rofl:
     
    Status
    Not open for further replies.