මැච් දෙකක්ම හොඳට කෑවලු නේද බන්......මහේල, සංගා දැන් සෙල්ලම් කරන්නේ නැද්ද......මැච් ටික කනවා නේද බන්![]()
තුනක්ම කෑවා බන්මැච් දෙකක්ම හොඳට කෑවලු නේද බන්......මහේල, සංගා දැන් සෙල්ලම් කරන්නේ නැද්ද......![]()
World cup එකේ group A වලට ලංකාවත් එක්ක අමාරුම සෙට් එක නේද වැටිල තියෙන්නේ.......කයිද දන්නෑ.......තුනක්ම කෑවා බන්.![]()
සෙල්ලම් කරනවා විකට් ගන්න පුලුවන් බෝලර්ස් ලා නෑ බන්![]()