එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට ගෙදර ඉන්න බැරි තත්ව‍යක් ති‍යෙන්නේ කුකුලනේ......කොහේ හරි වල් ටුවර් එකක් ‍යන්න කි‍යලා බැලුවේ.........:baffled::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකො බන් මේකට වෙලා තියෙන්නෙ... කෝ උඹල ... මේක නිකන් සොහොන් ගෙයක් වගෙ වෙලානෙ:dull::dull::dull::baffled:
     
    ඇයි උඹව බලන්න මනමාලියෙක්වත් එක්කන් එනව කිව්වද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකො බන් මේකට වෙලා තියෙන්නෙ... කෝ උඹල ... මේක නිකන් සොහොන් ගෙයක් වගෙ වෙලානෙ:dull::dull::dull::baffled:
    එකෙක්වත් එන්නැති කොට සොහොනක් වෙන්නැතුව ති‍යේවිද.......:oo:
    ඇයි උඹව බලන්න මනමාලියෙක්වත් එක්කන් එනව කිව්වද
    නෑ උට්ටෝ....... ආතල් එකට වගේ C***** Officer එකට ඉල්ලුවනේ...... අන්න ඒ ලබ්බේ exam එක ලි‍යන්න admission එකක් ඇවිල්ලා......:rofl:
    Class එකකටවත් ‍යන්නැද්ද කි‍යලා තාත්තා අහනවා......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකෙක්වත් එන්නැති කොට සොහොනක් වෙන්නැතුව ති‍යේවිද.......:oo:

    නෑ උට්ටෝ....... ආතල් එකට වගේ C***** Officer එකට ඉල්ලුවනේ...... අන්න ඒ ලබ්බේ exam එක ලි‍යන්න admission එකක් ඇවිල්ලා......:rofl:
    Class එකකටවත් ‍යන්නැද්ද කි‍යලා තාත්තා අහනවා......:baffled:
    *****:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙට ගෙදර ඉන්න බැරි තත්ව‍යක් ති‍යෙන්නේ කුකුලනේ......කොහේ හරි වල් ටුවර් එකක් ‍යන්න කි‍යලා බැලුවේ.........:baffled::rofl:
    4.gif

    රිදිලා... සුන්නත් කලාද උඹගේ? :rofl::P
     
    Status
    Not open for further replies.