ahh mathakai mathakaiiඋඹට මතකද.......
ElaKiri Social Welfare Event 2014 - Kandy
එදා හොරෙන්ම භාජනේ සුද්ධ වෙලා යන්නම කෑවේ.......![]()


පප්පි අමු පෙරේතයා.......එදා මූ වැඩෙ දුන්න... ඊට කලින්දා ඩෙල්ම ඔය අයිටම් එකට වැඩෙ දුන්නා


)මටත් ඔය ලබ්බ එනවා බන්.......captcha ගහන්නත් එනවා නේද![]()

මට ඉස්සර මේක ආවා....... ගිනි හිවලව අලුතෙන් දැම්මට පස්සේ හරි ගියා......IMG
මෙහෙම එකක් එන්නෙ![]()

ආ කුකුලෝ......මම හිතන්නේ වල්තරයා හෝමාගම ඉන්නවා කියන කතාව බොරුවක් වගේ......

නොදකින් විතරක්......
ඔය කාලේ ගන්න ආතල් එකක් ගනින් බන්......ජොබ් කරන්න ගත්තට පස්සේ ඔය මොකුත් කරන්න වෙන්නෑ......![]()


පප්පි අමු පෙරේතයා.......
හැබැයි ඒවා පට්ට රසයි.......
(අද ඒවා තිබ්බා කිව්වේ බොරුවට හොඳේ.......නැත්තං උඹල බොරුවට කෙල ගිලියි......)
මටත් ඔය ලබ්බ එනවා බන්.......![]()

ආ කුකුලෝ......මම හිතන්නේ වල්තරයා හෝමාගම ඉන්නවා කියන කතාව බොරුවක් වගේ......![]()


මම දෙපාරක්ම දැම්ම බන්... ඒත් එහෙම්මමයිමට ඉස්සර මේක ආවා....... ගිනි හිවලව අලුතෙන් දැම්මට පස්සේ හරි ගියා......![]()

මටත් ආවා ඕක ඉස්සරමෙහෙම එකක් එන්නෙ![]()

මටත් ඔය ලබ්බ එනවා බන්.......![]()
