එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපි දෙන්නා විතරද.......:oo:
    හැබැ‍යි ඇබිත්තං අස්පෙට් එකක් ති‍යනවා...... අන්තිම කෑගල්ල බස් එක ති‍යෙන්නේ කී‍යටද කි‍යලා මං හරි‍යටම දන්නෑ.........බැරිවෙලා හරි රෑ උනොත් bus stand එකේ තම‍යි බුදි‍යගන්න වෙන්නේ.....:baffled:
    බඩා එයිද දන් නැහැ.. උදේ කුරුනෑගලින් අහමු ...උඹ වෙඩිමෙන් ගැලවෙන්න කීයටද ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    බඩා එයිද දන් නැහැ.. උදේ කුරුනෑගලින් අහමු ...උඹ වෙඩිමෙන් ගැලවෙන්න කීයටද ?
    කාඩ් එකේ නං ති‍යෙන්නේ 11.30-3.330 කි‍යලා.......ඔ‍ය කිව්වට ඉතින් 4 පහුවෙ‍යි.......:dull:
    කලින් හිටපු තැන ‍යාලුවෝ ටික දෙනෙකුත් එනවා කිව්වා.......:rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl:

    කාඩ් එකේ නං ති‍යෙන්නේ 11.30-3.330 කි‍යලා.......ඔ‍ය කිව්වට ඉතින් 4 පහුවෙ‍යි.......:dull:
    කලින් හිටපු තැන ‍යාලුවෝ ටික දෙනෙකුත් එනවා කිව්වා.......:rolleyes:

    :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:

    කාඩ් එකේ නං ති‍යෙන්නේ 11.30-3.330 කි‍යලා.......ඔ‍ය කිව්වට ඉතින් 4 පහුවෙ‍යි.......:dull:
    කලින් හිටපු තැන ‍යාලුවෝ ටික දෙනෙකුත් එනවා කිව්වා.......:rolleyes:
    බැල්ලී.. කාපිය මාව :angry::angry: :sorry::sorry:
    මොකක්ද පරයෝ අර දාපු කමෙන්ට් එක..තූ තෝ :dull: :P :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ඉන්න දවස්වල කෑම හැදුවා වගේ හෙට නිවාඩුවක් දාල මොනවහරි හදාගෙන තනි‍යම කාපන්....... :rofl:
    බැල්ලී.. කාපිය මාව :angry::angry: :sorry::sorry:
    මොකක්ද පරයෝ අර දාපු කමෙන්ට් එක..තූ තෝ :dull: :P :rofl:
    ඉතින් වේ*‍යේ මං ඇත්තනේ කිව්වේ.......:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර ඉන්න දවස්වල කෑම හැදුවා වගේ හෙට නිවාඩුවක් දාල මොනවහරි හදාගෙන තනි‍යම කාපන්....... :rofl:

    ඉතින් වේ*‍යේ මං ඇත්තනේ කිව්වේ.......:rofl:
    ඇත්ත උනාට හු**යෙ එහෙම හෙන ගහනවා වගේ කියනවද :dull::sorry: එයා ඕක බලනවා නෙ :baffled:
     
    Status
    Not open for further replies.