එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බිම් කළුවර ඇවිත් පිරෙන්නට කලින්..
    සුදු මීදුමේ සුසුම් නැගෙන්නට් කලින්..
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරිවේවි ඔබ එනවානම්..
    දේනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්..
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නීල දිය දහරෙ පිබිදී සැලී පාට රන් වරුණ දිලිසේ යලි...
    පුෂ්ප මකරන්ද සුවඳ නුඹගෙන්ද ඉතින් පවසන්න සුවදේහිනී..
    avatar123465_40.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹලගේ ගෙවල් පැත්තේ මහ රජාගේ බැනර් ඉරල දාල කි‍යන්නේ ඇත්තද බන්.......:rofl:
    ඔව් බං,මරදගහමුල ටවුන් එකෙත් ඉරලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං,මරදගහමුල ටවුන් එකෙත් ඉරලා
    හෙට උඹව කුදලගෙන ‍යන්නත් සුදු වෑන් එකක්......ආ නෑ වෑන් එකක් මදි හින්දා සුදු ලොරි‍යක් එ‍යිද දන්නෑ......:eek:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෙට උඹව කුදලගෙන ‍යන්නත් සුදු වෑන් එකක්......ආ නෑ වෑන් එකක් මදි හින්දා සුදු ලොරි‍යක් එ‍යිද දන්නෑ......:eek:
    :frown::frown:
    මං හෙට ගෙදර නෑ....:baffled:
     
    Status
    Not open for further replies.