එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එහෙනං අනිද්දා දානෙ ගෙදරට ‍යද්දි උඹව අනිවා කුදලගෙන ‍ය‍යි........:dull:
එහෙම වෙයිද කුකුලෝ,
එහෙනම් මගදි හම්බවෙන සුදු පාට ලොරි මග ඇරලා යන්න ඕනා :lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම වෙයිද කුකුලෝ,
    එහෙනම් මගදි හම්බවෙන සුදු පාට ලොරි මග ඇරලා යන්න ඕනා :lol:
    ඔව් එහෙම කරපන්......නැත්තං උඹව බෝක්කුවක් අස්සෙන් තම‍යි හො‍යාගන්න වෙන්නේ........:dull::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඊනියා ධනවාදය දුප්පතුන්ට මිරිඟුවක් හා මලපුඩුවක් වන අතර පොහොසතුන්ට පාරාදීසයක් වී තිබේ..
    avatar123465_40.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    eyage kli bf eyata cll krala, aye one kiyala, mta dn eyage wenasak terenawa, mta marenna hitila tiyenne dn nm :(
    පිස්සුද බන් මැරෙන්න උඹට එයාට තෙරුම් කරපන් එක සැරයක් ගියපු එකා ආයිත් දාල යනවමයි කියලා... මොනාහරි අවුලක් තියෙනවනම් අපිට කෝල් කරපිය පිස්සු නටන් නැතිව
    eyage kalin kolla eya ta boot eka tiyala hitiye, aye kawadawath eyata epa kiyala. eeta passe tama meya math ekka mehema chat karanna cll karanna gatte, dan ara buuruwa aye call karala iyanawa lu aye meyawa one kiyala. me kella dan kiyanawa eya hena confused lu. mata terenne ne oi :(
    epa wela inne mata nam
    මිනිහෙක් අසරන වෙලා දුකක් කීවම විහිලුවකට ගන්න එපා හුත්තෝ..:angry::angry:. උඹ මේක දකියිද දන්නෙත් නැහැ මොකද ඉදලා හිටලා පොස්ට් දානව දකින්නෙත්...නෙදකින් උදේම ලේ රත් වුනා තොගෙ මේ මී හරක් වැඩේ දැකලා.. තෝ වගේ හරකෙක්...!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිනිහෙක් අසරන වෙලා දුකක් කීවම විහිලුවකට ගන්න එපා හුත්තෝ..:angry::angry:. උඹ මේක දකියිද දන්නෙත් නැහැ මොකද ඉදලා හිටලා පොස්ට් දානව දකින්නෙත්...නෙදකින් උදේම ලේ රත් වුනා තොගෙ මේ මී හරක් වැඩේ දැකලා.. තෝ වගේ හරකෙක්...!
    ඕකා හැදෙන එකෙක් නෙවෙ‍යි බන්.......මේ සැරෙත් පිස්සු කෙල කෙල ඉඳලම A/L වලට කෙලවගන්න තම‍යි ඔ‍ය හදන්නේ.......:dull:
     
    Status
    Not open for further replies.