එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    http://www.elakiri.com/forum/showpost.php?p=14282332&postcount=1

    avatar123465_40.gif
    avatar123465_40.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    රයිගම් එකේ වෙන්දේසියකට ගිහින් ආවෙ උදේම සිංහලයො.
    ගියාට පස්සෙ කියනවා 10.30 ලු පටන් ගන්නේ
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    රයිගම් එකේ වෙන්දේසියකට ගිහින් ආවෙ උදේම සිංහලයො.
    ගියාට පස්සෙ කියනවා 10.30 ලු පටන් ගන්නේ
    avatar123465_40.gif
    මොනවද වෙන්දේසි‍යේ ති‍යෙන්නේ......මිරිස් කුඩු පැකට්ද.......
    avatar123465_40.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොනවද වෙන්දේසි‍යේ ති‍යෙන්නේ......මිරිස් කුඩු පැකට්ද.......
    avatar123465_40.gif

    නෑ. මිරිස් කෑලි පැකට්:dull::oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    රයිගම් එකේ වෙන්දේසියකට ගිහින් ආවෙ උදේම සිංහලයො.
    ගියාට පස්සෙ කියනවා 10.30 ලු පටන් ගන්නේ
    avatar123465_40.gif
    රයිගම් එක හොරණ නේද තියෙන්නේ:eek:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රයිගම් එක හොරණ නේද තියෙන්නේ:eek:

    කිරිවතුඩුවේ , කොස්වත්තේ බන් ෆැක්ටරි එකනම්:yes:
     
    Status
    Not open for further replies.