එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පිස්සු කොර ‍යකෝ......මිනිස්සුන්ට ඔහොම වෙනවද කි‍යලත් හිතෙනවා......:baffled:

    ඔව් බන් ඇඩෙන සින් එකක් නේ වෙලා තියෙන්නේ ,
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හොඳ වැඩේ බොට......
    avatar123465_40.gif
    හොඳ වැඩේ බොට:cool:
    :angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න තව එකෙක් ආණ්ඩුවට යනවලු......ආණ්ඩුවේ එකියක් විපක්ෂෙට යනවලු......:lol:

    උන් ආතල් ගන්නවා......මෙහේ එවුන් මරාගන්නවා......:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අන්න තව එකෙක් ආණ්ඩුවට යනවලු......ආණ්ඩුවේ එකියක් විපක්ෂෙට යනවලු......:lol:

    උන් ආතල් ගන්නවා......මෙහේ එවුන් මරාගන්නවා......:rofl:
    :yes::yes::cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන්න තව එකෙක් ආණ්ඩුවට යනවලු......ආණ්ඩුවේ එකියක් විපක්ෂෙට යනවලු......:lol:

    උන් ආතල් ගන්නවා......මෙහේ එවුන් මරාගන්නවා......:rofl:
    name pls :rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    10846276_10152692511546704_2597913703613632670_n.jpg


    Tissa%20Attanayaka-2.jpg


    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි.

    ආන්ඩුවට එක් වූ පස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබා දීමටද නියමිත බව දැනගන්නට ඇත.

    අත්තනායක මහතා මේ වන විටත් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා තහවුරු කරයි.
     
    Status
    Not open for further replies.