එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    TrollFaceDancing.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහිනවද බන් ඔය පැත්තට? :confused: මෙහෙ නම් පට්ට සිතලයි:dull:
    TrollFaceDancing.gif
    ඔව් බන් පට්ට සීතලක් ති‍යෙන්නේ.......පාන්දර 4ට තූ බලක් හැදිල ඇහැරුනා.......:sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් බන් පට්ට සීතලක් ති‍යෙන්නේ.......පාන්දර 4ට තූ බලක් හැදිල ඇහැරුනා.......:sorry:
    හුටා.:dull: උබ අනිත් දවස් වලටත් පාන්දර නැගිටිනව නේ? :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා.:dull: උබ අනිත් දවස් වලටත් පාන්දර නැගිටිනව නේ? :rolleyes:
    ඒකනේ බන්.......නිදාගන්න ති‍යන එකම දවසෙත් කලින් ඇහැරුනානේ.......:baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒකනේ බන්.......නිදාගන්න ති‍යන එකම දවසෙත් කලින් ඇහැරුනානේ.......:baffled:
    අයියෝ සල්ලි.. :D කමක් නෑ 25 නිවාඩු නේ:dull::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    25 දාන‍යක් ති‍යනවා බන්......:dull: 26,27 නිවාඩු දැම්මා......:rofl:

    අඩො උබ නිවාඩු ගන්නව හොදට වැඩ්යි.:angry: ඉරිසියයි :(:sorry::cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Shirt එකක් ගත්තා මචන්.......Thanks දෙන්නටම.......:)
    :cool:
    හෙට අලුත් අලු‍යමක්.......
    avatar123465_40.gif
    බැල්ලිටත් විදලද අනන්ගයා
    avatar123465_40.gif

    ඕකගේ කොම්පීටරේ මොකක් හරි අවුලක් ගිහින් සිංහල කොටන්න බැරුව ඉන්නේ....... ඒක කි‍යන්න ලැජ්ජාවට copy paste කර කර ආතල් දෙනවා......:lol:
    :rofl::rofl::rofl:සිරාවටම ..
     
    Status
    Not open for further replies.