ඊයෙ අම්මලගේ ගමේ ගියා..යන්න බැරිවෙයි කියල බයේ හිටියේ ..ගලනව හැමතැනම ,,,නාගෙන ගියා![]()

ඊයෙ අම්මලගේ ගමේ ගියා..යන්න බැරිවෙයි කියල බයේ හිටියේ ..ගලනව හැමතැනම ,,,නාගෙන ගියා![]()
na ban, mokadda seen eka, gan wathurada.....නිවුස් බැලුවේ නැද්ද?
අ'පුරේ

නිවුස් බැලුවේ නැද්ද?
අ'පුරේ


බලු තඩියා පස්සෙන් කාර් එකක් එලෙව්වා.......ඩයල් එක දුවනවා හොල්මනකට බයවෙලා වගේ.......![]()

බලු තඩියා පස්සෙන් රිමෝට් කාර් එකක් එලෙව්වා.......ඩයල් එක දුවනවා හොල්මනකට බයවෙලා වගේ.......![]()

ඒකේ බැට්රිය පිච්චුනා බන්.......කාර් එකක් එලෙව්වේ.......කෝ උබේ හෙලිකොට්ටරේ.. තාම වැඩද

na ban, mokadda seen eka, gan wathurada.....![]()
ගලනව බන් හැමතැනම නිවුස් වලට පෙන්නුව ...දවසම වැස්සනැතෝ...
ඊයේ නම් වැවක් කැඩෙන සින් එකක් තිබ්බලු නේද
රිමෝට් කාර් අනාතයාබලු තඩියා පස්සෙන් රිමෝට් කාර් එකක් එලෙව්වා.......ඩයල් එක දුවනවා හොල්මනකට බයවෙලා වගේ.......![]()