එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
_79873357_457797fa-166b-4c08-a5d0-0ae3e847ee15.jpg
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලංකාවෙත් නැතුව මොන නත්තල්ද බන් :(
:(:dull:
අවුරුද්දේ අන්තිම හරි‍ය හින්දද.......
avatar123465_40.gif

කන්න....... උඹට ඕන නං චෙක් කරන වැඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන්.......
avatar123465_40.gif
නෑ බන් අන්තිම දවස් 4 නිවාඩු දැම්මා:cool: ඒකට හරියන්න මේ ටිකේ වැඩ
avatar123465_40.gif
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගුඩ් මෝර්නින්ග්

    හෙම්බිරිස්සාව හැදිල ඩෝ :(

    ඊයෙ දවසම එපා උනා ඩෝ අපරාදෙ නිවාඩු දවස :(
    119 ගහලා කියපං..
    avatar123465_40.gif

    - බැල්ලියෙක් ඉද්දි ආයෙ පූසො එයියැ
    - ඉස්සර ආවා බොල.......මං ඌට කී පාරක් ප‍යින් ගහල ති‍යනවද.
    avatar123465_40.gif

    මං මේ ක්ලබ් එකේ ඒකාධිපති පාලනය අතුගා දානවා.
    ක්ලබ් ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.
    කසිප්පු විකිණීම , විකිණීම හා ලග තබා ගැනීම නීති ගත කරනවා.
    සිගරට් වලට විශාල බදු පනවා ගංජා හා බීඩි සුරුට්ටු නිහ්පාදනය දිරිමත් කිරීම මගින් ස්ව්‍යං රැකියා වෙලදපොල නගා සිටවනවා.
    කොන්ඩම් හා උපත් පාලන පෙති ආනයනය තහනම් කිරීම මගින් සෑම පවුලකටම දරුවන් දහයක් සංකල්පය මවිසින් ගෙන එනවා.
    රෙක්ස් දේශීය මධ්‍යසාර ඇමති ලෙසත්..
    අන්ජු ආර් පශ්චාතය සංවර්ධන හා පුක්තල පහසුකම් ඇමති ලෙසත්...
    අසා ධීවර හා ජලජ සම්පත් ඇමති ලෙසත්.
    ඉරේශ බඩ ගෙඩියා සුලු හා මධ්‍ය පරිමාන ඇගලුම් ඇමති ලෙසත්..
    Rc4 නීතිපති ලෙසත්...
    සස්ලිට් වනිතා කටයුතු ඇමති ලෙසත්..
    නුවන් බුවා තාරුන්‍යය සංවර්ධන හා කාය වර්ධන ඇමති ලෙසත්...
    SDLrs6 කෘශිකර්ම ඇමති ලෙසත්...
    DMTX සීනි ඇමති ලෙසත්..
    Mජයනාථ නොහොත් ඉබ්බා මැතිතුමා කොලු සංවර්ධන සහ ගේ නිපැයුම් ඇමති ලෙසත්..
    මොට්ට වේසි .. ආ නෑ රමනීය මොට්ටයා උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ ඇමති ලෙසත්..
    තැටිජොකා මහතා සෞන්ධර්්‍ය ඇමති ලෙසත්...
    සත්‍යපාල විදේශ කටයුතු ඇමති ලෙසත්..
    චාමලී ඕපදූප ඇමතිනී ලෙසත් මෙයින් පත් කරනු ලැබේ.
    ඔබේ ඒකමතික ඡන්දයෙන් පත් වූ පොදු අපේක්ශක ලෙස ඔබේ දුකේදීත් සැපේදීත් දියුණුවේදීත් පරාජයේදීත් ඔබ හා රැදෙමින් ඔබ කුලප්පු කිරීමට මා මෙයි් ප්‍රතිඤා දෙමි.
    ඉස්තූතියි
    4.gif
    4.gif

    පත්තර පිටුවක ඔතලා තිබුනා.......මා ඔබට දුන්න කෙහෙල් ඇවරි‍ය........
    avatar123465_40.gif
    බැල්ලිටත් බඩු බනිස් වගේ
    avatar123465_40.gif

    කොලු සංවර්ධන සහ ගේ නිපැයුම් නියොජ්‍ය ඇමතිකම සසාට දියන්....:frown: වනිතා කටයුතු කොට බුවාට දියන්...:rofl:

    හුළං බෝට්ටු තෙප්පම් ඇමති ලෙස මළකඩයාව යෝජනා කරමි:dull:
    :frown:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආයුබෝවන්

    සුබ උදෑසනක් වේවා :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං මේ ක්ලබ් එකේ ඒකාධිපති පාලනය අතුගා දානවා.
    ක්ලබ් ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.
    කසිප්පු විකිණීම , විකිණීම හා ලග තබා ගැනීම නීති ගත කරනවා.
    සිගරට් වලට විශාල බදු පනවා ගංජා හා බීඩි සුරුට්ටු නිහ්පාදනය දිරිමත් කිරීම මගින් ස්ව්‍යං රැකියා වෙලදපොල නගා සිටවනවා.
    කොන්ඩම් හා උපත් පාලන පෙති ආනයනය තහනම් කිරීම මගින් සෑම පවුලකටම දරුවන් දහයක් සංකල්පය මවිසින් ගෙන එනවා.
    රෙක්ස් දේශීය මධ්‍යසාර ඇමති ලෙසත්..
    අන්ජු ආර් පශ්චාතය සංවර්ධන හා පුක්තල පහසුකම් ඇමති ලෙසත්...
    අසා ධීවර හා ජලජ සම්පත් ඇමති ලෙසත්.
    ඉරේශ බඩ ගෙඩියා සුලු හා මධ්‍ය පරිමාන ඇගලුම් ඇමති ලෙසත්..
    Rc4 නීතිපති ලෙසත්...
    සස්ලිට් වනිතා කටයුතු ඇමති ලෙසත්..
    නුවන් බුවා තාරුන්‍යය සංවර්ධන හා කාය වර්ධන ඇමති ලෙසත්...
    SDLrs6 කෘශිකර්ම ඇමති ලෙසත්...
    DMTX සීනි ඇමති ලෙසත්..
    Mජයනාථ නොහොත් ඉබ්බා මැතිතුමා කොලු සංවර්ධන සහ ගේ නිපැයුම් ඇමති ලෙසත්..
    මොට්ට වේසි .. ආ නෑ රමනීය මොට්ටයා උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ ඇමති ලෙසත්..
    තැටිජොකා මහතා සෞන්ධර්්‍ය ඇමති ලෙසත්...
    සත්‍යපාල විදේශ කටයුතු ඇමති ලෙසත්..
    චාමලී ඕපදූප ඇමතිනී ලෙසත් මෙයින් පත් කරනු ලැබේ.
    ඔබේ ඒකමතික ඡන්දයෙන් පත් වූ පොදු අපේක්ශක ලෙස ඔබේ දුකේදීත් සැපේදීත් දියුණුවේදීත් පරාජයේදීත් ඔබ හා රැදෙමින් ඔබ කුලප්පු කිරීමට මා මෙයි් ප්‍රතිඤා දෙමි.
    ඉස්තූතියි
    :love::love:
    gam niyam gam serama man sanwardane karanawa ow ekenma
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොලු සංවර්ධන සහ ගේ නිපැයුම් නියොජ්‍ය ඇමතිකම සසාට දියන්....:frown: වනිතා කටයුතු කොට බුවාට දියන්...:rofl:

    හුළං බෝට්ටු තෙප්පම් ඇමති ලෙස මළකඩයාව යෝජනා කරමි:dull:
    ma wisin sthira karami :dull:
     
    Status
    Not open for further replies.