තාම චිරි චිරි වැස්ස.......![]()



මෙහෙට තාම වහිනවා බන්.......
මෙහෙට නම් තාම වහින් නෑ.
අපිට හෙටයි අනිද්දයි ඔෆීසියල් නිවාඩු දුන්නා සිංහලයො![]()

මේ වැස්සේ මොන ඩෙවල්ද සිංහලයෝ.......හොඳට පොරවගෙන නිදාගන්න තමයි තියෙන්නේ.......කුකුල්ලුන්ව ඩෙවල් කරලා![]()

මේ වැස්සේ මොන ඩෙවල්ද සිංහලයෝ.......හොඳට පොරවගෙන නිදාගන්න තමයි තියෙන්නේ.......![]()
