දවසම වහිනවා බන්එප වෙනවනේ..![]()

නැහැ බන්... තනියම... නත්තලුත් නැහැ![]()

ඔබ තුමා හැදී වැඩුනේ කළුතර දිස්ත්රික්කයේද?පවු බොල
පවුලෙ අය මතක් වෙනවද?
ඔව් ඕයි.. ඊයෙත් නාගෙන ගෙදර ආවේ...දවසම වහිනවා බන්![]()
මොකෝ වෙන්නෙ?
ඔබ තුමා හැදී වැඩුනේ කළුතර දිස්ත්රික්කයේද?
ඔව් ඕයි.. ඊයෙත් නාගෙන ගෙදර ආවේ...මොකෝ වෙන්නෙ?
![]()

මෙහෙටත් දැන් දවස් තුනක් තිස්සේ වහිනාවාඔව් ඕයි.. ඊයෙත් නාගෙන ගෙදර ආවේ...මොකෝ වෙන්නෙ?
![]()
අද ඉඳන් ෆ්රී 31 වෙනකම් නිවාඩු දැම්මා
. මොකෝ