ඊයේ දින පැවති එළකිරි මැරීඩ් ක්ලබ් සාමාජික හමුවේ රස මුසු තැන් කීපයක්


තාම බත් කෑවෙත් නෑ..මටත් යන් නබැරි උනා ඒයි.. පට්ට දුකයි දැං![]()
. උබ මෙතන කෑම පින්තුර දානව


අඩේ සොරි බන්තාම බත් කෑවෙත් නෑ... උබ මෙතන කෑම පින්තුර දානව
කොහෙද තිබ්බේ බන්.... කිබුලගේ ප්ලෙස් එකේද![]()




කොහෙද තිබ්බේ......කට්ටිය හොඳට කාලා වගේ......ඊයේ දින පැවති එළකිරි මැරීඩ් ක්ලබ් සාමාජික හමුවේ රස මුසු තැන් කීපයක්
