එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හ්ම්ම් හ්ම්ම්, වටකුරුවට ඔය ඉන්නේ:P
    දැනටත් ඇති හැකි ඈයො මෙව්වට වග කියනව ඇති:dull:
    ලංකාවේ ඔහොම තම‍යි බන්.......හැබැ‍යි චෝ‍යි......:rofl:
    අඩෝ මම බැල්ලිගෙන් ඇහුව උඹත් දැන් කදවුරු ගත වෙලාවත්ද කියල... :sorry:
    ඕකගේ ඇඟේ ති‍යන තෙල් ගොඩට වතුරේ ගිලෙන්නෑ බන්.......රබර් බෝල‍යක් වගේ පාවෙනවා......:lol:
    වල් බඩා......:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකගේ ඇඟේ ති‍යන තෙල් ගොඩට වතුරේ ගිලෙන්නෑ බන්.......රබර් බෝල‍යක් වගේ පාවෙනවා......:lol:

    මූ ගේවටෙ අර ගෑණුන්ගෙ අමුඩ ලේන්සු දාලලු තියෙන්නෙ වතුර උරන්න :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලංකාවේ ඔහොම තම‍යි බන්.......හැබැ‍යි චෝ‍යි......:rofl:

    ඕකගේ ඇඟේ ති‍යන තෙල් ගොඩට වතුරේ ගිලෙන්නෑ බන්.......රබර් බෝල‍යක් වගේ පාවෙනවා......:lol:

    වල් බඩා......:P
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ ගේවටෙ අර ගෑණුන්ගෙ අමුඩ ලේන්සු දාලලු තියෙන්නෙ වතුර උරන්න :lol:
    ගේ ඇතුලෙත් ලොකු stock එකක් ති‍යනවනේ.......මදි උනොත් ඒවත් පාවිච්චි කරන්න පුලුවන්.......:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ලිඳේද?:dull: නෑනෙ:D

    පිටුවහල් කොලා නේද, මොනවටද මාට්ටු උනේ:sorry:
    ඌ දැන් හම්බ ෆුකවල් චෙක් කරනවා කි‍යලා උඹ දන්නැද්ද.......:eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගේ ඇතුලෙත් ලොකු stock එකක් ති‍යනවනේ.......මදි උනොත් ඒවත් පාවිච්චි කරන්න පුලුවන්.......:lol:

    මූ දුර දිග බලල තමා බිස්නස් පටන් ගන්නෙ... :lol::lol:
     
    Status
    Not open for further replies.