එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචං මම බදිනවා. හදිස්සියේ වෙඩිම ගන්න උනේ. රට යන්න උන නිසා. උමලට කියන්න බැරි එක ගැන අවංකවම දුකයි. උමලාට බොහොම ස්තූතියි මෙච්චර කල් මාත් එක්ක හොදින් හිටියට. උඹලට ජය වේවා.

    කංස පාර වැඩි වෙලා :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර තඩි ඉබ්බා රිවිව් එකක් ඉල්ලල අතුරුදහන් වෙනව :nerd:
    ඔව් බන් බලන්න වටින්නෙම නැහැ අනික් වෙලාවට ඕකට අපි ඉන්නවද නැද්ද නැහැ :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න අදට අර නාකි ඉබ්බා අර දැරිවිට බාල අපරාධ කරන්න අරන් අවුරුදු හතරක්ලු:rofl:
    දැරිවි වගේ හිටි‍යට නාකි ඉබ්බි‍යක් බන්.......:rofl:
     
    Status
    Not open for further replies.