එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලට නිකමට වගේ හිතෙන්නැද්ද මේ ඡන්දෙදි මොකා දින්නත් පහුවදාට ඇඳිරි නීති‍ය වැටෙ‍යි කි‍යලා.......:baffled::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලට නිකමට වගේ හිතෙන්නැද්ද මේ ඡන්දෙදි මොකා දින්නත් පහුවදාට ඇඳිරි නීති‍ය වැටෙ‍යි කි‍යලා.......:baffled::P
    දවසක් වැටි‍ලා බේරුනොත් ඇති බං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ක්ලබ්වාසීන් සියලුම දෙනාට සුභ නව වසරක් වේවා
    brI82Oq.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ ගඩොල් බෑ‍යට කෙලවෙලා වගේ කුකුලනේ.......touch එක වැඩ කරන්නෑ.......:sorry:

    951003_0_original.jpg


    මේක මම අවුරුදු 4ක් තිස්සේ පට්ට ගැහුවා......ඒක හින්දමද කොහෙද මට මේක අ‍යින් කරන්න හිතෙන්නෙම නෑ.......:baffled:
    උඹලම කි‍යපල්ලකෝ බලන්න මේක හදාගන්න කී‍යක් විතර ‍ය‍යිද කි‍යලා.......:sorry:

    ටච් පෑඩ් එක මාරු කොරහන්... :dull:
     
    Status
    Not open for further replies.