එලකිරි Night Club IX

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිවාඩු දාන්න දෙ‍යක් නෑ බන්.......Official නිවාඩු හම්බෙනවනේ......:rofl:

    උඹට මොන නිවාඩුද බන්......ජපන් බ**කට ග** නිදාගනින්......:lol:

    :P

    මොන androidද වේ*‍යේ......දැන් පාවිච්චි කරන්නේ do කබලක්......:rofl:

    බෑ....:P

    අලුත් අවුරුද්දේ දෙ‍යි‍යනේ කි‍යලා සින්දු ටිකක් විනාස කරල වගේ......:rofl:
    :rolleyes:dawsa dekak watunama hari sunday kohomath niwadune :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උයා වගෙ හිතන අය ඉන්නකන් රටට පැවැත්මක් නැහැ සහො... පවු නොදී වෙන රටකට පලයන් සහෝ :rofl:
    :rofl:ekatama uba rata panne neda
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෙම්බිරිසාව‍යි උණ‍යි බන්......වැඩට ගි‍යෙත් නෑ......:sorry:

    උණ හැදුනොත් ඕන් නෑ......
    වැඩි වෙන්න කලින් බේත් ගනින්,හොදට කාපන්....:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes:dawsa dekak watunama hari sunday kohomath niwadune :D
    සිකුරාදට නං නිවාඩුවක් හම්බෙ‍යි කි‍යලම හිතෙනවා........:rofl:
    උණ හැදුනොත් ඕන් නෑ......
    වැඩි වෙන්න කලින් බේත් ගනින්,හොදට කාපන්....:yes:
    බෙහෙත් ගත්තේ නං නෑ බන්......:dull:
    කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වා දැන් ටිකක් හොඳ‍යි වගේ.....තව ටිකක් දවල් උනාම ආපහු බොන්න ඕන.......:yes:

    කන එක ඉතින් මම කොහොමත් හොඳට කනවනේ......:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    images
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිකුරාදට නං නිවාඩුවක් හම්බෙ‍යි කි‍යලම හිතෙනවා........:rofl:

    බෙහෙත් ගත්තේ නං නෑ බන්......:dull:
    කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වා දැන් ටිකක් හොඳ‍යි වගේ.....තව ටිකක් දවල් උනාම ආපහු බොන්න ඕන.......:yes:

    කන එක ඉතින් මම කොහොමත් හොඳට කනවනේ......:rofl:
    බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි :P

    සෙනහුරාදටත් හම්බ උනොත් හොදා :eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උණු වතුර බොන එක තම‍යි බන් එපාම කරපු වැඩේ.......:sorry:
    :angry:බෑ කියලා බෑ ඩෝ නැතිනම් සෙම්ගෙඩි හැදෙනවා

    මැරෙන්නත් ඉඩ තියෙනව ඔව් මැරෙන්නත් බැරි නෑ :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි :P

    සෙනහුරාදටත් හම්බ උනොත් හොදා :eek:
    :P

    කේස් එක දරුණුවට ගි‍යොත් නං සෙනසුරාදටත් ඇඳිරි නීති‍ය වැටෙ‍යි.......:baffled:
    උඹට මතකද 2001 අවුරුද්දේ ආණ්ඩුව පෙරලුනාම දවස් 4ක් ඇඳිරි නීති‍ය තිබ්බා.......:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry:බෑ කියලා බෑ ඩෝ නැතිනම් සෙම්ගෙඩි හැදෙනවා

    මැරෙන්නත් ඉඩ තියෙනව ඔව් මැරෙන්නත් බැරි නෑ :eek:
    :eek:
    මැරුණත් උඹලට මගේ මල ගෙදර එන්න දෙන්නේ නෑ.......:cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :P

    කේස් එක දරුණුවට ගි‍යොත් නං සෙනසුරාදටත් ඇඳිරි නීති‍ය වැටෙ‍යි.......:baffled:
    උඹට මතකද 2001 අවුරුද්දේ ආණ්ඩුව පෙරලුනාම දවස් 4ක් ඇඳිරි නීති‍ය තිබ්බා.......:eek:
    mata mathakai etakota api chuti baiyone :P
     
    Status
    Not open for further replies.