තාම නිදිද කොහෙද......රිදිලා දුවගෙන එයි,මං දැම්මේ නැහ් කියලා![]()

තාම නිදිද කොහෙද......රිදිලා දුවගෙන එයි,මං දැම්මේ නැහ් කියලා![]()

නිවාඩු දවසනේ......පු*ට අව්ව වැටෙනකං නිදියනවා ඇති.......![]()


නැවේ යන දවස්වලත් එහෙම වෙන්නැති බන්......
කොහොමත් ඌ ගෙදර ඉන්නවනම් 9ට විතර නැගිටින්නේ..........![]()


මොකක්ද connection එක......Mobitel වල ගාන වගේ දෙගුණයක්නේ......You have now exceeded your allocated free data during 12 midnight to 9 a.m.
You will be charged 20 cents + taxes per MB for additional data![]()

ඩයලොග්මොකක්ද connection එක......Mobitel වල ගාන වගේ දෙගුණයක්නේ......![]()
ඩයලොග්
කලින් ශත 10යි වගේ මතක,
අයියො සල්ලි ඔක්කොම පැකෙජ් එකයි දැන් නම් 
ඩයලොග්
කලින් ශත 10යි වගේ මතක,
මගේ Mobitel M1290 package එකේ 1GB over access ගියත් 150ක්ද කොහෙද වැඩිපුර එන්නේ........අයියො සල්ලි ඔක්කොම පැකෙජ් එකයි දැන් නම්
![]()

මගේ Mobitel M1290 package එකේ 1GB over access ගියත් 150ක්ද කොහෙද වැඩිපුර එන්නේ........![]()

මූ දැන් අම්බානකට වල් වෙලා......ත්රෙඩ් එකක් දැම්මත් දාන්නේ මෙහෙම ඒවමයි......ගුඩ් මෝනින් වේවා !!!

මූ දැන් අම්බානකට වල් වෙලා......ත්රෙඩ් එකක් දැම්මත් දාන්නේ මෙහෙම ඒවමයි......![]()
