එලකිරි Night Club IX

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    චන්ද්‍රිකාටයි චම්පිකටයි පිං සිද්ද වෙන්න සිරිසේන මහත්තයට අන්තිම මොහොතෙ එන චන්දත් නැති උනා... අයියෝ මෙහෙමත් විගඩම් :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    චන්ද්‍රිකාටයි චම්පිකටයි පිං සිද්ද වෙන්න සිරිසේන මහත්තයට අන්තිම මොහොතෙ එන චන්දත් නැති උනා... අයියෝ මෙහෙමත් විගඩම් :dull:
    :baffled:ඒ පාර මොකද උනේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චන්ද්‍රිකාටයි චම්පිකටයි පිං සිද්ද වෙන්න සිරිසේන මහත්තයට අන්තිම මොහොතෙ එන චන්දත් නැති උනා... අයියෝ මෙහෙමත් විගඩම් :dull:
    ඔය ගෝතයෝ දෙන්නෙගෙන් එකෙක්වත් නෙවෙයි......ඡන්දේ දිනන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ.........:rofl:

    ටැට්ටරේට ජය වේවා.......:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔය ගෝතයෝ දෙන්නෙගෙන් එකෙක්වත් නෙවෙයි......ඡන්දේ දිනන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ.........:rofl:

    ටැට්ටරේට ජය වේවා.......:yes:
    ටැට්ටරේ :baffled:
     
    Status
    Not open for further replies.