එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
sathiyama niwadu hamba weyi...:yes:;)
ඔව් ඉතින් උබට නම් හැමදාම නිවාඩුනේ:P

මගේ උපන් දිනේ දවසට ඇදිරි නීතිය දාන උන්ට හොදක් වෙන්න එපා :no:කෙල්ල බලන්නවත් යන්න වෙන් නැහැ
9 ද උබේ උපන්දිනේ:rolleyes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ උපන් දිනේ දවසට ඇදිරි නීතිය දාන උන්ට හොදක් වෙන්න එපා :no:කෙල්ල බලන්නවත් යන්න වෙන් නැහැ
    එහෙනං හෙටම කෙල්ලව ගෙදර එක්ක වරෙන්.......:lol:
    බොටනම් හැමදම නිවාඩුනෙ...ඒවට කියන්නෙ NFS holidays කියලා :rofl::P
    ඒවා ඔක්කොම ‍no pay යකෝ.......:angry:
    ඇඳිරි නීතිය වැටුනොත් පට්ට නේද:rofl:
    දවස් දෙකක්ම වැටුනත් කමක් නෑ බන්.....:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපිටත් වරුවයි බන් දුන්නේ:dull:
    2.gif
    කම්මැලියි බන් අනිත් දවස් 2 යන්න .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2.gif
    කම්මැලියි බන් අනිත් දවස් 2 යන්න .
    මං වගේ ටිකක් දුර තැනක ජොබක් හො‍යාගනින්.......එතකොට ඡන්ද නිවාඩු හම්බෙනවා.......:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වෙන මුකුත්ම එපාද :dull:
    ඇයි තොට තව මොනාද ඕන?:rofl:
    :lol:

    නොදකින් වේසාවි....... අන්තිමට කි‍ය‍යි ගෑනි‍යෙකුත් හො‍යල දුන්නොත් දෙනව කි‍යලා......:rofl:
    ගෑනු හොයාගන්න බැරියැ බන්... මෙව්වනේ කරන්න බැරි..:rofl:

    එහෙමද ආස ?:rolleyes:
    ඇයි උයා ආස නැද්ද?:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනං හෙටම කෙල්ලව ගෙදර එක්ක වරෙන්.......:lol:

    ඒවා ඔක්කොම ‍no pay යකෝ.......:angry:

    දවස් දෙකක්ම වැටුනත් කමක් නෑ බන්.....:rofl:
    අනිවා:rofl:
    2.gif
    කම්මැලියි බන් අනිත් දවස් 2 යන්න .
    ඔව් බන් එපා වෙනවා:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇයි මාස 6යේ කැත කැ* බඩ අඩුකරගන්න ඕන නැද්ද?
    avatar123465_40.gif
    යකෝ මිනිහෙක් උනාම ලොකු බඩක් තියෙන්න ඕනා...:ලොල්:
    තොපිට කොයින්ද ලොකු බඩවල්.....:baffled:
    මේ 6පැක් එක හදන හැටි දන්නවද;)
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආ මොට්ටයා
    avatar123465_40.gif

    උබ MR මොට්ටයෙක්ද MY3 මොට්ටයෙක්ද
    avatar123465_40.gif
    .
    ඔය එකෙක්වත් වැඩක් නෑ බන්... 75000 තිබ්බනම් මම චන්දෙ ඉල්ලනව...:rofl:
    මරා ගෙදර යවන්න ඕන නිසා විතරක් සිරාට දෙනව...
    අනුර කුමාරයා ඉල්ලුවනම් ඌට දෙනව...

    යකෝ මිනිහෙක් උනාම ලොකු බඩක් තියෙන්න ඕනා...:ලොල්:
    තොපිට කොයින්ද ලොකු බඩවල්.....:baffled:
    මේ 6පැක් එක හදන හැටි දන්නවද;)
    කියල තමයි හිතන් ඉන්නෙ.. :rofl:

    1. බීම නවත්තපන්...
    2. දවසට සිට් අප්ස් 50 ක් බැගින් සතියක්..
    3. ඊලඟ සතියෙ 100යි..
    අත්දුටුවයි, ප්‍රත්යක්ශයි, නිවාරණයි...:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔය එකෙක්වත් වැඩක් නෑ බන්... 75000 තිබ්බනම් මම චන්දෙ ඉල්ලනව...:rofl:
    මරා ගෙදර යවන්න ඕන නිසා විතරක් සිරාට දෙනව...
    අනුර කුමාරයා ඉල්ලුවනම් ඌට දෙනව...


    කියල තමයි හිතන් ඉන්නෙ.. :rofl:

    1. බීම නවත්තපන්...
    2. දවසට සිට් අප්ස් 50 ක් බැගින් සතියක්..
    3. ඊලඟ සතියෙ 100යි..
    අත්දුටුවයි, ප්‍රත්යක්ශයි, නිවාරණයි...:rofl:
    සිට් අප්ස් 50ක් වැඩි නැද්ද,
    අමාරුවෙන් 20ක් විතර පුලුවන් වෙයි...හෙට පාන්දරම ට්‍රයි එකක් දෙන්න ඕනා :yes:
     
    Status
    Not open for further replies.