මී මුත්තගෙ රෙද්ද![]()
ආ ඒක මිසක්...මම බැලුවා ඕලෙවල්වත් ලියපු නැති පොඩි එකෙක්ට චන්දෙ කොහෙන්ද කියලා..

මී මුත්තගෙ රෙද්ද![]()

ආ ඒක මිසක්...මම බැලුවා ඕලෙවල්වත් ලියපු නැති පොඩි එකෙක්ට චන්දෙ කොහෙන්ද කියලා..![]()

පව් යකෝ ඕකා ..ෆුක් බෝල් අනාතිඔය එකෙක්වත් වැඩක් නෑ බන්... 75000 තිබ්බනම් මම චන්දෙ ඉල්ලනව...![]()

සිරාට දුන්නොත් මරාට හපන් වෙනවා බන් චන්ද්‍රිකා නේ ඉන්නේමරා ගෙදර යවන්න ඕන නිසා විතරක් සිරාට දෙනව...
අනුර කුමාරයා ඉල්ලුවනම් ඌට දෙනව...


හැබැයි මරා ගෙදර යවන්න කියල මයිත්‍රීට දෙන් නැහැ,ඉගුරු දීල මිරිස් ගන්න බෑ....

රටකට ඕනෑ ටැට්ටර් යුගයක්.......මං යනෝ නිදාගන්න.......![]()
මොකක්ද ටැට්ටර් සීන් එකසුරා...ටැට්ටරේට ජය

ටැට්ටරේ තමයි මේ සැරේ ඡන්දෙන් දිනන්නේ.......බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ......මොකක්ද ටැට්ටර් සීන් එක![]()

හාමුදුරුවෝ කාටවත් සපෝට් නැද්ද බන්ටැට්ටරේ තමයි මේ සැරේ ඡන්දෙන් දිනන්නේ.......බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ......![]()
.
ටැට්ටරේ තමයි මේ සැරේ ඡන්දෙන් දිනන්නේ.......බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ......![]()



ආ ඒක මිසක්...මම බැලුවා ඕලෙවල්වත් ලියපු නැති පොඩි එකෙක්ට චන්දෙ කොහෙන්ද කියලා..![]()

ඕ ලෙවල් ඒ ලෙවල් දෙකම කලා ඩෝපව් යකෝ ඕකා ..ෆුක් බෝල් අනාති
පුට් බෝල් ගහන්න දන්නේ නැති මලකඩයට සිදිලා
සිරාට දුන්නොත් මරාට හපන් වෙනවා බන් චන්ද්‍රිකා නේ ඉන්නේ
මම නම් එකෙක්ටවත් දෙන්නේ නෑ
![]()


දන්නෑ බන්.......හැමෝම බුලත් කොලේටයි හංසයටයි දෙන හින්දා මං ටැට්ටරේට දෙනවා.......හාමුදුරුවෝ කාටවත් සපෝට් නැද්ද බන්.
කාටවත් 50% ගන්න බැරිවුනොත් දෙවෙනි මනාප ගනිනවා නේද![]()


ඕවට වෙලා නැහැ ලොන්ත කොකටුවෝපුට් බෝල් ගහන්න දන්නේ නැති මලකඩයට සිදිලා

මයි 3
යූ නෝ වට් අයි මීන්![]()

මමත් ටැට්ටරේටදන්නෑ බන්.......හැමෝම බුලත් කොලේටයි හංසයටයි දෙන හින්දා මං ටැට්ටරේට දෙනවා.......
ඔව්......ප්‍රකාශිත ඡන්ද වලින් කාටවත් 50% ගන්න බැරි උනොත් දෙවනි මනාප ගණන් කරනවා.......![]()


උබ මොකද ඔලුව වනන්නේ

එල එලදන්නෑ බන්.......හැමෝම බුලත් කොලේටයි හංසයටයි දෙන හින්දා මං ටැට්ටරේට දෙනවා.......![]()

ඒක තමා බන් කේස් එකඔව්......ප්‍රකාශිත ඡන්ද වලින් කාටවත් 50% ගන්න බැරි උනොත් දෙවනි මනාප ගණන් කරනවා.......![]()
දෙවනි මනාප ගනන් කරන්කොට ඔය හාමුදුරුවෝ MR or MY3 ට සප් කලොත් අපේ චන්දත් MR or MY3 වැටෙනවා නේද