එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එහෙනම් උබ කෙට්‍ටු ඇති :lol:

    ඔව්..... උබ තමයි උස..මහත.....

    :yes::sorry::)

    ඔ‍ය දෙකම තඩි ස‍යිස් බන්......:rofl:

    අර අනිත් එක ඉස්සර තිබ්බේ බන් අපි පොඩි කාලේ Cassio ඔර්ලොසුවක් ලයිට් එක්ක් එහම පත්තු වෙන් ඒක ගාන වගේ තමයි මන් හිතන්නේ:dull::):sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර අනිත් එක ඉස්සර තිබ්බේ බන් අපි පොඩි කාලේ Cassio ඔර්ලොසුවක් ලයිට් එක්ක් එහම පත්තු වෙන් ඒක ගාන වගේ තමයි මන් හිතන්නේ:dull::):sorry:
    දෙකේම 7 segments වලින් හදපු display බන් ති‍යෙන්නේ.......එච්චරම පොඩි වෙන්න බෑ.......:dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙවනි මානප සීන් එක වෙන්නේ කොහොමද කියල නං මම හරියටම දන්නේ නෑ මචන්........:no:
    chanda samana unoth thama deweni manapa ganan karanne :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    chanda samana unoth thama deweni manapa ganan karanne :)
    දෙවනි මනාප ගණන් කරන්නේ ප්‍රකාශිත ඡන්ද වලින් කාටවත් 50%ක් ගන්න බැරි උනාම.......:yes:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙවනි මනාප ගණන් කරන්නේ ප්‍රකාශිත ඡන්ද වලින් කාටවත් 50%ක් ගන්න බැරි උනාම.......:yes:
    anna ehema seen ekak tama :eek:
    dann widihata kiyaganna bari una
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    fay7x1.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උබල වහපු දාටනේ හොයන්නේ.....:frown:
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා පෝය දාට උගේ ගානේ
    කන්න බොන්න දෙනවා කියනවා,කොහෙද ඉතින් ඒදාට වහලනේ :angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :rofl:

    Width: 4.2cm/1.63" (approx)

    Watch Case Size: 4cm/1.57"(approx)
    දෙකේ ලොකු වෙනසක් නෑ බන්.....:D
    උස වැඩ්යි නේද බන් ඒ උනාට අර ලස්සන වොච් එක ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබල වහපු දාටනේ හොයන්නේ.....:frown:
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා පෝය දාට උගේ ගානේ
    කන්න බොන්න දෙනවා කියනවා,කොහෙද ඉතින් ඒදාට වහලනේ :angry:
    :rolleyes:mata neme do
    oya paththe awoth tin ekak denawada
     
    Status
    Not open for further replies.