එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    MY3:yes:මුස්ලිම් චන්ද ඔක්කොම වැටිලා ඇති M‍‍Y3ට:nerd:
    සන්ධානෙන් ඉන්නෙත් අතාවුද සෙනෙවිරත්න කි‍යන කකුල් දෙකේ මී හරකනේ.......මිනිස්සු ඌට කැමැති නෑ බන්........:rofl:
    ඔකේ රීමොට් එකක් නැද්ද :P
    රිමෝට් එක තිබ්බොත් ලකුණු දෙකක් වෙන හින්දා නැතිලු........:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝ බන් අර මලකඩ‍යා........ඊ‍යේ රෑ ගසලා වැඩිවෙලා බෝක්කුවක් අස්සෙද දන්නෑ.......:oo:
    ඌ අද දවසම ගෙදර ඉන්නවා කිව්වා නේද:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ අද දවසම ගෙදර ඉන්නවා කිව්වා නේද:rolleyes:
    ඊ‍යේ රෑ ‍යාලුවෙක්ගේ ගෙදර ‍යනවා කිව්වා බන්...... අද උදේ එනවා කිව්වේ......:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සන්ධානෙන් ඉන්නෙත් අතාවුද සෙනෙවිරත්න කි‍යන කකුල් දෙකේ මී හරකනේ.......මිනිස්සු ඌට කැමැති නෑ බන්........:rofl:

    රිමෝට් එක තිබ්බොත් ලකුණු දෙකක් වෙන හින්දා නැතිලු........:rofl:
    ලොල් :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සන්ධානෙන් ඉන්නෙත් අතාවුද සෙනෙවිරත්න කි‍යන කකුල් දෙකේ මී හරකනේ.......මිනිස්සු ඌට කැමැති නෑ බන්........:rofl:
    :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Demala un serama kathire gahala nati wenna
    avatar123465_40.gif

    mannam kiyanne meka echchara hoda madi kiyala
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹ තාම බාගෙට නැගිටලා ති‍යෙන්නේ....... ඔ‍ය ටැග් දෙකේ කොහෙද බන් ජාතිවාද‍යක් ති‍යෙන්නේ.......:rofl:
    nidimathai ban :dull::dull:
    na na ban man kiwwe chande dala thiyena un gana
    tamil yakku natanne unta one widihata rata gana ganak na
    man me politics neme ban kata karanne
    me chanden theruna wade :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nidimathai ban :dull::dull:
    na na ban man kiwwe chande dala thiyena un gana
    tamil yakku natanne unta one widihata rata gana ganak na
    man me politics neme ban kata karanne
    me chanden theruna wade :oo:
    Tamil උන් විතරක් නෙවෙ‍යි බන් බහුතර‍යක් එවුන් ඡන්දේ දුන්නේ ඔහොම තම‍යි.......:lol:

    අපි ටැට්ටරේට දුන්නේ ඔ‍ය එක එක රැලි වලට ගහගෙන ‍යන්නැති හින්දනේ........:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    nidimathai ban :dull::dull:
    na na ban man kiwwe chande dala thiyena un gana
    tamil yakku natanne unta one widihata rata gana ganak na
    man me politics neme ban kata karanne
    me chanden theruna wade :oo:
    දෙමළ උන් මුස්ලිම් උන් හැමදාම ජාතිවාදි තමයි බන් උන්ට වාසි පැත්තට උන් සපෝට්:yes:.
    අවුල තියෙන්නේ රවුෆ් හකීම්ලා එහෙම ආන්ඩුව ඇතුලේ ඉඳිද්දි උබට ඔහොම හිතුනේ නැති එක:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙමළ උන් මුස්ලිම් උන් හැමදාම ජාතිවාදි තමයි බන් උන්ට වාසි පැත්තට උන් සපෝට්:yes:.
    අවුල තියෙන්නේ රවුෆ් හකීම්ලා එහෙම ආන්ඩුව ඇතුලේ ඉඳිද්දි උබට ඔහොම හිතුනේ නැති එක:eek:
    ඔන්න ඔතන තම‍යි මචන් අපි හිතන්න ඕන තැන........බලපන් හම්බ‍යෝ කොහොමහරි දිනන පැත්තට පැන්නා ගොඩ‍යන්න.......:yes:

    ඒත් ප්‍රතිපල‍ය මහින්දට වාසි වෙන විදි‍යට ආව නං.........:eek:

    එතකොට වෙන්නේ ටික කාල‍යක් උන් විපක්ෂේ ඉඳලා පක්ෂේ ඇතුලේ කැරැල්ලක් වගේ එකක් පෙන්නනවා........:P
    සෙට් එකක් කි‍ය‍යි ආපහු මහින්දට සෙට් උනේ නැත්තං පක්ෂෙන් අ‍යින් වෙනවා කි‍යලා......:rofl:
    ඊට පස්සේ ඔ‍ය ‍යන්න ගි‍ය විදි‍යටම ආපහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා උන් ආපහු එනවා......:lol:

    සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තම‍යි ආණ්ඩුවේ හිටි‍යත් විපක්ෂේ හිටි‍යත් හම්බ‍යා හම්බ‍යම තම‍යි කි‍යන එක........;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙමළ උන් සහ හම්බයෝ ගැන හොදට දැනගෙන කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ.
    උන්ට ඕන ඕන විදිහට නටන්න නොදී. හොද මොලයක් ඉන්නවා නේ පාඨලී කියලා. සිංහල ජාතිය ගැන හිතන මිනිහෙක් කියලා නෙ එයා ප්‍රසිද්ද. ඔන්න වැඩ පෙන්වන්න වෙලාව.
    අනිවා මෛත්‍රී පාලනයෙන් වෙනසක් වෙනවා .. මට විශ්වාසයි <3
     
    Status
    Not open for further replies.