එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යෝදයෙක් වගේ :lol:
    :rofl:
    හැබැයි ඌට හොඳට සිංහල පුලුවන් නේ:eek:
    ඔව් ඔව්....... ඕකා ගිහින් ති‍යෙන්නේ සිංහල ඉස්කෝලෙකට......:yes:
    ඒකේනුත් 10%ක්ම උඹලාගේ ගෙදරින්:lol:
    තව ටිකක් බැහැලා campaign එක කලා නං ඡන්ද 50ක් විතර හො‍යන්න තිබ්බා......:lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rofl:

    ඔව් ඔව්....... ඕකා ගිහින් ති‍යෙන්නේ සිංහල ඉස්කෝලෙකට......:yes:

    තව ටිකක් බැහැලා campaign එක කලා නං ඡන්ද 50ක් විතර හො‍යන්න තිබ්බා......:lol:
    :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න එහෙනං හෙට ඉඳන් අපි මෛත්‍රි මාමිගේ රටේ ජනතාවලු හරි‍ය.......:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    awbpNPD_460sa.gif

    :love::love:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෝ බන් අර මලකඩ‍යා........ඊ‍යේ රෑ ගසලා වැඩිවෙලා බෝක්කුවක් අස්සෙද දන්නෑ.......:oo:

    ඌ අද දවසම ගෙදර ඉන්නවා කිව්වා නේද:rolleyes:

    ඊ‍යේ රෑ ‍යාලුවෙක්ගේ ගෙදර ‍යනවා කිව්වා බන්...... අද උදේ එනවා කිව්වේ......:oo:
    :(:(:(:(:(
     
    Status
    Not open for further replies.