එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
[IMG
මේකක් ගන්න ඉන්නේ.......:P
හාකෝ හාකෝ :love:
nikan sudu moko wenne :rolleyes:
විශේෂයක් නෑ බන් :)
:love:
සියලු වේසියන්ව රේප් කරන ලදි.... පුක් චෙකර්ගේ පෝස්ට් එකක් හොයාගන්න නැහැ :dull:
You must spread some Reputation around before giving it to crazyasa again.:D
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹ මොකේටද ඕක අටවන්න ‍යන්නේ........:oo:
    බලලා ගැලපෙන driver එකකට සෙට් කරපන්......නැත්තං සමහර LED වල වෙනවා වගේ පටස් ටෝං ගාලා පුපුර‍යි.......:rofl:

    10W ඩ්‍රයිවරෙ හරි යන්ව බන්
    ඒ පුපුරන්නේ හිට් සින්ක් එක කේස් උනාම බන්:yes:
    1w බල්බ් එක්ක ඒ වගේ පිපුරුව ඉස්සර :D. පටාස් ගෑව අර ලෙන්ස් ඒක වගේ ටික කුඩු පට්ටම්:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හාකෝ හාකෝ :love:
    :P
    10W ඩ්‍රයිවරෙ හරි යන්ව බන්
    ඒ පුපුරන්නේ හිට් සින්ක් එක කේස් උනාම බන්:yes:
    1w බල්බ් එක්ක ඒ වගේ පිපුරුව ඉස්සර :D. පටාස් ගෑව අර ලෙන්ස් ඒක වගේ ටික කුඩු පට්ටම්:rofl:
    මේක කි‍යද්දි මතක උනේ......මං ඉස්කෝලේ 4වසරේ ඉන්නකොට කරල ති‍යනවා නි‍යම ගොන් වැඩක්......:P

    ඒ අවුරුද්දේ තිබුනා පේරා medical faculty එකේ exhibition එක......:yes:
    ඉතින් exhibition එක ඉවරවෙලා ටික දවසකට පස්සේ තාත්තත් එක්ක ඔ‍ය පැත්තේ ගි‍යපු වෙලාවක ගෙදර උස්සගෙන ආවා පෝලිමට LED සෙට් කරපු පටි දෙකක්.......:rofl:
    රතු පාට පටි‍යේ 30‍යි.....කොල පාට පටි‍යේ 25‍යි......:cool:
    parallel connect කරල තිබුන හින්දා ටෝච් බැටරි දෙකෙනුත් පත්තු කරන්න පුලුවන් උනා ඒත් ඉතින් එලි‍ය මදිනේ.......:oo:
    දවසක් ගෙදර කවුරුත් නැති වෙලාවක ඔ‍ය පටි දෙකම ගැහුවා ප්ලග් එකකට වැඩි එලි‍යකින් පත්තුවෙ‍යි කි‍යලා හිතාගෙන......:P ස්විච් එක දැම්මා විතර‍යි LED 55ම කුඩේ කුඩු.......:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ෆයිල් නේම් එක කිව්වොත් කොහේ හරි තියනවද කියලා හොයල බලන්නම් :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1577835

    මම කලින් අප් කල එකක් බන්, එකෙක් පොත ඉල්ලුව ඒකයි ත්‍රෙඩ් එක ආයි අප් කරන්න හැදුවෙ .. දැන් බලද්දි වැඩ නෑ නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :P

    මේක කි‍යද්දි මතක උනේ......මං ඉස්කෝලේ 4වසරේ ඉන්නකොට කරල ති‍යනවා නි‍යම ගොන් වැඩක්......:P

    ඒ අවුරුද්දේ තිබුනා පේරා medical faculty එකේ exhibition එක......:yes:
    ඉතින් exhibition එක ඉවරවෙලා ටික දවසකට පස්සේ තාත්තත් එක්ක ඔ‍ය පැත්තේ ගි‍යපු වෙලාවක ගෙදර උස්සගෙන ආවා පෝලිමට LED සෙට් කරපු පටි දෙකක්.......:rofl:
    රතු පාට පටි‍යේ 30‍යි.....කොල පාට පටි‍යේ 25‍යි......:cool:
    parallel connect කරල තිබුන හින්දා ටෝච් බැටරි දෙකෙනුත් පත්තු කරන්න පුලුවන් උනා ඒත් ඉතින් එලි‍ය මදිනේ.......:oo:
    දවසක් ගෙදර කවුරුත් නැති වෙලාවක ඔ‍ය පටි දෙකම ගැහුවා ප්ලග් එකකට වැඩි එලි‍යකින් පත්තුවෙ‍යි කි‍යලා හිතාගෙන......:P ස්විච් එක දැම්මා විතර‍යි LED 55ම කුඩේ කුඩු.......:lol:
    අඩේ ඒ බල්බ් පිච්චුනාම මාර සැර ගදක් නේ එන්නේ:rofl:
     
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ ඒ බල්බ් පිච්චුනාම මාර සැර ගදක් නේ එන්නේ:rofl:
    ඔව් බන්......එදා දවසම කාමරේ ජනේලේ ඇරලා තිබුනේ......පැත්ත පලාතේ ‍යන්න බෑ ගඳ‍යි......:rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් බන්......එදා දවසම කාමරේ ජනේලේ ඇරලා තිබුනේ......පැත්ත පලාතේ ‍යන්න බෑ ගඳ‍යි......:rofl:
    :rofl:පට්ට සින් එක.ගෙදරින් මොකො කීව්වෙ ආයිත් ගමන් යද්දි න්ම් උබව ඇදන් ගියා ඇති ශුවර් එකටම:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ADA WADA KUKULANE :( FUK BALL GAHANNATH NA
    තොට හොඳ වැඩේ.......:P
    :rofl:පට්ට සින් එක.ගෙදරින් මොකො කීව්වෙ ආයිත් ගමන් යද්දි න්ම් උබව ඇදන් ගියා ඇති ශුවර් එකටම:yes:
    මාස 6ක් විතර ‍යනකං ගෙදර විදුලි උපකරණ භාවිත‍ය සම්පූර්ණ‍යෙන්ම තහනම් කරල තිබුනේ.......:baffled:
     
    Status
    Not open for further replies.