එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aEG4vzx_460sa.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    jpwhhk.jpg



    කෙල වෙලා සිංහලයො .... අයියො සල්ලි 1ටිබි :(
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
    හෙලිකරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පතද මට හොඳයි මිහිරියෙ එක සිත ඇත්නම්

    කල්ගෙවා දෙනෙත් නොකියා ඔබ ගැනම පිය කතේ
    කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ
    :love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG


    කෙල වෙලා සිංහලයො .... අයියො සල්ලි 1ටිබි :(
    මටත් ලඟදිම ඕක වෙන්න නි‍යමිත‍යි......:dull:
    මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
    හෙලිකරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පතද මට හොඳයි මිහිරියෙ එක සිත ඇත්නම්

    කල්ගෙවා දෙනෙත් නොකියා ඔබ ගැනම පිය කතේ
    කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ
    :love::love:
    avatar123465_40.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මටත් ලඟදිම ඕක වෙන්න නි‍යමිත‍යි......:dull:

    පොර්ටබල් එක බන් මේ .... ඉමේශ්න්:angry: නම් ගන්න හොද නැ බන්:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Hard Disk Sentinel :yes:
    හාර්ඩ් එකේ තත්වය හු‍ටු හු‍ටු වෙනවද බලාගන්න පුලුවන්:dull:
    අම්මටසිරි
    මගෙ ලැපෙත් බලා ගන්න ඕනේ. ලින්ක් එකක් දියං කො සුදු :rolleyes:
     
    Status
    Not open for further replies.