එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    http://ecx.images-amazon.com/images/I/313xLBkDkfL._SY300_.jpg
    ඔන්න උබට අදාල එකක්..
    avatar123465_40.gif
    උඹ ඕවා පාවිච්චි කලාට මට ඕවගෙන් වැඩක් නෑ.......
    avatar123465_40.gif

    මං හිතන්නේ අලුත් බිස්නස් එකකට අත ගහල වගේ :love:
    බුවා අ‍යි‍යත් එක්ක සෙට් උනා නං දෙන්නම ගොඩ.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුලනේ......මට පොඩි උදව්වක් කරපල්ලකෝ.......:sorry:
    මං ටික දවසකට කලින් කිව්වනේ මගේ ගඩොල් බෑ‍යේ touch එක වැඩ කරන්නේ නැතුව ගි‍යා කි‍යලා........:baffled:

    951003_0_original.jpg

    මේකේ pattern lock එකක් දල තිබුන හින්දා මොනම විදි‍යකින්වත් කොම්පීටරේට ගැහුවම පෙන්නන්නේ නෑ........:no:
    මට ඕන මොන ජිල්මාට් එකක් දාල හරි contacts ටික backup කරගන්න....... උඹල දන්න විදි‍යට වැඩ කෑල්ලක් කි‍යපල්ලකෝ........:eek:

    PC companion එකේවත් detect කරන්නේ නෑ බන්......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුකුලනේ......මට පොඩි උදව්වක් කරපල්ලකෝ.......:sorry:
    මං ටික දවසකට කලින් කිව්වනේ මගේ ගඩොල් බෑ‍යේ touch එක වැඩ කරන්නේ නැතුව ගි‍යා කි‍යලා........:baffled:

    951003_0_original.jpg

    මේකේ pattern lock එකක් දල තිබුන හින්දා මොනම විදි‍යකින්වත් කොම්පීටරේට ගැහුවම පෙන්නන්නේ නෑ........:no:
    මට ඕන මොන ජිල්මාට් එකක් දාල හරි contacts ටික backup කරගන්න....... උඹල දන්න විදි‍යට වැඩ කෑල්ලක් කි‍යපල්ලකෝ........:eek:

    PC companion එකේවත් detect කරන්නේ නෑ බන්......:sorry:

    :sorry:
    mama nam hoda padam igenagana thiyenne,
    dan sim ekata thama save karanne....:cool:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොකද මේ අපිට අදාල නැති පින්තූර මේකේ දාල ති‍යෙන්නේ.......:eek:
    අනාගතයට ඔනේ වෙයි කියලා:rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කුකුලනේ......මට පොඩි උදව්වක් කරපල්ලකෝ.......:sorry:
    මං ටික දවසකට කලින් කිව්වනේ මගේ ගඩොල් බෑ‍යේ touch එක වැඩ කරන්නේ නැතුව ගි‍යා කි‍යලා........:baffled:

    951003_0_original.jpg

    මේකේ pattern lock එකක් දල තිබුන හින්දා මොනම විදි‍යකින්වත් කොම්පීටරේට ගැහුවම පෙන්නන්නේ නෑ........:no:
    මට ඕන මොන ජිල්මාට් එකක් දාල හරි contacts ටික backup කරගන්න....... උඹල දන්න විදි‍යට වැඩ කෑල්ලක් කි‍යපල්ලකෝ........:eek:

    PC companion එකේවත් detect කරන්නේ නෑ බන්......:sorry:

    data on ද තියෙන්නේ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Status
    Not open for further replies.