එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කෑගහන සද්දෙට මිනිහෙක් මන්න පිහි‍යක් අරගෙන දුවගෙන ආවලු කිකිලිව මස් කරන්න
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
වලතරය රැම්බො පිහිය අරන් ගත්ත ද්හපු ත්‍රෙඩ් එක හොයල දීපන්කො පිංවතෙක්.:(
අර ෆේක් එකෙන් ගිහින් උගෙන්ම අහපන් :lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැම්මයින් පස්සේ " මට බිත්තරයක් ගියා" කියලා කෑගැහුවලු
    අඩෝ ඔහොම කතාවක් ලියපු ත්‍රෙඩ් එකක් තිබ්බා මතකද.......:lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි උබ ඩයල් එකද?
    avatar123465_40.gif
    :lol::lol:na na wena kenek man
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    its me කරපින්චා වාගෙ හොද්ද රස කලේ...
    පස්සෙ රස බලද්දි මාව අහක් කරලා විසි කලේ... :sorry:
    උඹ සංවේදී වැඩියි බන්.....ඕවා එච්චර ගණන්ගන්න දේවල් නෙවෙයි.......:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ සංවේදී වැඩියි බන්.....ඕවා එච්චර ගණන්ගන්න දේවල් නෙවෙයි.......:rofl:
    ඒක තමයි මේක.. ප්‍රේමෙ තමයි මේක...
    කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානෙ වැරදුනේ :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි මේක.. ප්‍රේමෙ තමයි මේක...
    කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානෙ වැරදුනේ :sorry:
    කෙල්ලන්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න යන්න එපා බන්......:lol:
     
    Status
    Not open for further replies.