එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව පටන් ගත්ත විතරයි... කෝ බන් හෙළ කරුමේ උන් ? :dull:
    ෆකීම් කල්මුනේ දිස්ත්‍රික්ක‍යක් ඉල්ලනකොට පකින් ඕසම් සිංහල‍යෝ........:lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර කැකිරි බ්ලැකා තම‍යි වැඩේ කෑවේ.......:growl:
    ඔව් කොහෙද ඉදන් කඩාපාත් වුන ගමන් නාකියව පාත් කරනව ලිලිපුට් රෙද්ද අස්සට
    5.gif

    එල .... මිඩියාෆයර් දාලා දෙන්න කියපන්කො ඔක්කොම ටික සිප් කරලා:sorry::)
    උඹට දෙන්න බෑ කියනවනෙ බන් ඌ ? :sorry::baffled::sorry::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ඔක්කොම බලා ඉන්නෙ වරිදින තුරු අපට !
    ඒ ගමන මොකෝ කොරගත්තේ.......:oo:
    ඔව් කොහෙද ඉදන් කඩාපාත් වුන ගමන් නාකියව පාත් කරනව ලිලිපුට් රෙද්ද අස්සට
    5.gif
    ආ‍යෙත් ඔ‍ය කතාව කිව්වොත් ඕකවත් කතාවට පටලවන්න ඕන......:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආ‍යෙත් ඔ‍ය කතාව කිව්වොත් ඕකවත් කතාවට පටලවන්න ඕන......:rofl:
    ඔව් නාකියවයි ඕකවවයි දෙන්න විතරක් දූපතකට ගිහින් දාල දෙන්නව මාසයක් විතර එකට තියමු...ඕකටවත් අනික් උන්ටවත් එලියට ගන්න දෙන් නැතිව කොන්ටිනියු කරමු :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් නාකියවයි ඕකවවයි දෙන්න විතරක් දූපතකට ගිහින් දාල දෙන්නව මාසයක් විතර එකට තියමු...ඕකටවත් අනික් උන්ටවත් එලියට ගන්න දෙන් නැතිව කොන්ටිනියු කරමු :rofl:
    :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔයා කොහේ හැංගිලා හිටියත් කමක් නෑ. එහෙටම වෙලා ඉන්න.
    මට ආයෙත් කවදාවත් ඔයා එක්ක කථා කරන්න ඕන නෑ!
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රාජකාරී මට්ටමින් කථා කරන එක කීර්තිමත් ලිලිපුට් සම්ප්‍රදායක්!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයා කොහේ හැංගිලා හිටියත් කමක් නෑ. එහෙටම වෙලා ඉන්න.
    මට ආයෙත් කවදාවත් ඔයා එක්ක කථා කරන්න ඕන නෑ!

    රාජකාරී මට්ටමින් කථා කරන එක කීර්තිමත් ලිලිපුට් සම්ප්‍රදායක්!

    යමු ගිහින් ලිලිපුට් දේශය බේරගමු.
    තෝ බීලද.......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :(:(

    ඇයි අප්පා මම talk කරන්ඩ හදන කෙල්ලටවම අනිත් එවුන් talk කරන්නේ ??:(
     
    Status
    Not open for further replies.