බුදු අම්මෝ 4000 ක් විතර යනව නේ
http://m.ikman.lk/en/ads/sony-ericsson-xperia-mini-pro-for-sale-gampaha-391
බුදු අම්මෝ 4000 ක් විතර යනව නේ
ටච් නිසා කියන්න දන් නෑ,
උන්ගේ ගොඩක් වෙලාවට කොලිටි දෙකක් තියනවා![]()

අඩේ......මේක අරන් මගේ එකේ තැලිල පොඩිවෙලා තියෙන කෑලි බෑලි ටික දාගත්තත් හරිනේ......බුදු අම්මෝ 4000 ක් විතර යනව නේ
http://m.ikman.lk/en/ads/sony-ericsson-xperia-mini-pro-for-sale-gampaha-391

බුදු අම්මෝ 4000 ක් විතර යනව නේ
http://m.ikman.lk/en/ads/sony-ericsson-xperia-mini-pro-for-sale-gampaha-391

අඩේ......මේක අරන් මගේ එකේ තැලිල පොඩිවෙලා තියෙන කෑලි බෑලි ටික දාගත්තත් හරිනේ......![]()

හැබයි ටච් එක වැඩ ද කියල චෙක් කරන්න බැනේ බන්,මු කියන විදය්ටදවල්වෙලා මූට කෝල් එකක් දීල බලන්න ඕන......![]()

මන් ආයිත් කියන්න ගියෙත් නෑ
මොකක්දෝ කරුමෙකට මගේ එකට කෙල උනාට ඕවගේ touch එක එහෙම ලේසියකට යන්නේ නෑ මචන්.......හැබයි ටච් එක වැඩ ද කියල චෙක් කරන්න බැනේ බන්,මු කියන විදය්ට
ඔකේ රික්වරි මූඩ් විතරයි නෙ දැන් වැඩ..
ඒකයි සින් එක
රොම් එක්ක් ගහල බල්නන් ඔනේ නැතන්ම්
මාත් ෆොන් එක්ක් ගන්න ඔනෙ බන්.. ලොකු ගානක් වියදම් කරන්ත් බෑ.
කටාර් ඉන්නවා ස්කොලෙ හිට්ය එකෙක් .. මු ලගදි එනව කිවව එෆ් බ් සෙට් උනාමා. ෆොන් එක්ක් ගෙන්න් සල්ලෛ දෙන්නම් කිව්වම .. මු කියන්ව 2 ට වඩා ගෙන්න බෑලු
එහම් සීන් එකක් තියෙද බන්..මන් ආයිත් කියන්න ගියෙත් නෑ
![]()

එහන්ම් ඕකට කොල් කරල බලපන් නිකමටමොකක්දෝ කරුමෙකට මගේ එකට කෙල උනාට ඕවගේ touch එක එහෙම ලේසියකට යන්නේ නෑ මචන්.......
මාත් තව පොඩ්ඩක් හොයල බලලා හිතුනොත් අලුත් එකක්ම ගන්නවා......මගේ contacts ඔක්කොම නැතිඋන අවුල තමයි තියෙන්නේ.....
රට ඉඳන් එනකොට phones දෙකකට වැඩිය ගේන්න බැරි සීන් එක මාත් අහල තියනවා මචන්..... ඕවා ගේන්නේ personal stuff විදියටනේ......![]()

Sync off කරල බන් තිබුනේ..... ඒකයි කෙලවුනේ.....එහන්ම් ඕකට කොල් කරල බලපන් නිකමට
උබ සින්ක් කරල , නැත්නම් එක්ස්පොර්ට් වත් කරල තිබ්බ නම් හරි නෙ බන්![]()

හුටාSync off කරල බන් තිබුනේ..... ඒකයි කෙලවුනේ.....![]()

හුටා
.... ඔකෙ ඩේටා ඔන් වත් තිබ්බ නම් .. මොනව හරි සිරිබිර්යක් බලන්න තිබ්බ

ගඩොල් බෑය හම ගහුවා සිංහලු......ඒත් හදාගන්න නං බැරිවුනා........
![]()

මොකක්දෝ කරුමෙකට මගේ එකට කෙල උනාට ඕවගේ touch එක එහෙම ලේසියකට යන්නේ නෑ මචන්.......
මාත් තව පොඩ්ඩක් හොයල බලලා හිතුනොත් අලුත් එකක්ම ගන්නවා......මගේ contacts ඔක්කොම නැතිඋන අවුල තමයි තියෙන්නේ.....
රට ඉඳන් එනකොට phones දෙකකට වැඩිය ගේන්න බැරි සීන් එක මාත් අහල තියනවා මචන්..... ඕවා ගේන්නේ personal stuff විදියටනේ......![]()

Touch එකේ ribbon එක ගැලවිලාද කියල බලන්නත් එක්ක ගැලෙව්වේ බන්..... එතන අවුලක් නෑ.....

- mama 6k genawa

උඹ ගාව sk17i එකක් තිබ්බා නේද...... ඒක වික්කද......![]()