එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:sorry::sorry:3දෙනා බෝතල් එක හමාරක් ගැහුවා...කාල හිටියෙත් නැති නිසා වැදුනා
මදි බං, හරියට වදින්න එකෙක් තුන් කාලක්වත් ගහන්න ඕනා :yes:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    10942294_690087807778723_913778434_n.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලංකාවේ එවුන්ට පුදුම අසහනයක් බන් තියෙන්නේ......ඕවා හොඳ වෙන්න කොච්චර කල් යයිද දන්නෑ.......:sorry:
    ලන්කාවෙ මිනිස්සු ඕව සම්බන්දයෙන් හිර කරන තරමට.අනවශ්‍ය බලපෑම් කරන තරමට අසහනේ වැඩිවෙනව බන් ,,,බලපන් බටහිර රටවල් ගැන උන් පාරෙ කෙල්ලව හම්බුන ගමන් හග් කරන් කිස් කරලා අතෙන් අල්ලන් යන්නෙ හැමෝටම ඒක නෝමල්. අපේ රටේ එහෙම දෙයක් උනොත් ඇස් එලියට පනියි කාටුන් එකක වගේ :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලන්කාවෙ මිනිස්සු ඕව සම්බන්දයෙන් හිර කරන තරමට.අනවශ්‍ය බලපෑම් කරන තරමට අසහනේ වැඩිවෙනව බන් ,,,බලපන් බටහිර රටවල් ගැන උන් පාරෙ කෙල්ලව හම්බුන ගමන් හග් කරන් කිස් කරලා අතෙන් අල්ලන් යන්නෙ හැමෝටම ඒක නෝමල්. අපේ රටේ එහෙම දෙයක් උනොත් ඇස් එලියට පනියි කාටුන් එකක වගේ :yes:
    ඕක තමයි බන් ප්‍රධානම හේතුව.......ලංකාවේ අතීතය මෙහෙමයි අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියලා බොරුවට පාරම් බෑවට වැඩක් නෑ......
    ලෝකේ වෙනස් වෙන විදියත් එක්ක අපේ මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිඋන හින්දා තාම ගල් යුගයේ විදියටමයි හිතන්නේ......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕක තමයි බන් ප්‍රධානම හේතුව.......ලංකාවේ අතීතය මෙහෙමයි අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියලා බොරුවට පාරම් බෑවට වැඩක් නෑ......
    ලෝකේ වෙනස් වෙන විදියත් එක්ක අපේ මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිඋන හින්දා තාම ගල් යුගයේ විදියටමයි හිතන්නේ......
    :yes::yes:
    :shocked::shocked:
    මන් නෙමේ අසා තමා දාල තිබුනෙ ෆක් කියලා
    පිස්සුද බන් ආතල් එකට එවේලේ එහෙම දැම්මේ.. එහෙම නැතිව හමගහන් කන්න නෙමේ රටවල් ගානක ගෑණු කොටට කොටේ ඇදන් යනව දැකල තියෙන මට ඕව මොනවද බන්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes::yes:

    පිස්සුද බන් ආතල් එකට එවේලේ එහෙම දැම්මේ.. එහෙම නැතිව හමගහන් කන්න නෙමේ රටවල් ගානක ගෑණු කොටට කොටේ ඇදන් යනව දැකල තියෙන මට ඕව මොනවද බන්
    :lol::lol:pala pala do
    hu hu
     
    Status
    Not open for further replies.