එලකිරි Night Club IX

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අහ් එහෙනම් ඒක ඉක්මනින් ගෙදරට ගේන්න ලැබෙයි,:love:



    දැන් කියයි ගෙදරට එනවා කියලා :angry:
    :lol::lol:thama na bola

    තිස්ස වැවේ නෑව කුකුලෝ පඩි දෙකයි බැස්සෙ අනිත් එකේ කෙලින්ම යට ගියා යකෝ :baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol::lol:thama na bola

    තිස්ස වැවේ නෑව කුකුලෝ පඩි දෙකයි බැස්සෙ අනිත් එකේ කෙලින්ම යට ගියා යකෝ :baffled:

    එහෙට පායනවනේ බං,ඉතින් එච්චර වතුර තියනවද :rolleyes:
    මැනික් ගගේ නැවේ නද්ද,ඒකේ කිබුල්ලුත් ඉන්නවා...:dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙට පායනවනේ බං,ඉතින් එච්චර වතුර තියනවද :rolleyes:
    මැනික් ගගේ නැවේ නද්ද,ඒකේ කිබුල්ලුත් ඉන්නවා...:dull:
    පායනව තමා බන් ඒ උනාට වතුර යකෝ :baffled:
    පඩියක ඉදගෙන නෑව :dull:
    අපේ උන් ඈතට ගියා බන්
    ආච්චි කෙනෙක් ඇවිල්ල බැන්න යකෝ ඒකෙත් ඉන්නවලු
    දෙන්නෙක්ව අරන් ගියාලු :eek:
    අපි පැයයි නෑවෙ රූන් ගාල ආව :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලියි ඩෝහ්......
    avatar123465_40.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar382996_40.gif

    හුටා 10000 දී 15000 පොස්ට් දැනුයි දැක්කේ
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar382996_40.gif

    හුටා 10000 දී 15000 පොස්ට් දැනුයි දැක්කේ
    සුබ පැතුම්. මම නම් 3පාරක් විතර 15000 ගහල තියෙන්නෙ..:rofl:

    මැණික් ගඟේ තව තව දේවල් පාවෙවී එනවා......:rofl:

    ෆට්ටයි.......:cool:
    ඒ මොනවද?:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මොනවද?:baffled:
    වැස්ස කාලෙට අර පාලමේ ඉඳන් හොඳට ගඟ දිහා බලන් හිටපන්කෝ......:P
    ගඟේ උඩ හරියෙන් මිනිස්සු download කරපුවා රොකට් වගේ පාවෙවී යනවා පේනවා.......:lol:
     
    Status
    Not open for further replies.