එලකිරි Night Club IX

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උන්ට එච්චර අමාරුවක් නෑ උන් ෆිට්නස් හදාගෙන ඉන්නේ.
    උබලාට මොන ෆිට්නස්ද ඉතින් අමාරුයි:rofl:
    කොන්ද රිදෙනව කුකුලො :dull:
    අපිත් කොස් දෙල් කන බුවාල ඩෝ
    ඒ උනාට අමාරුයි :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මා ගාවත් තියෙනවා :rofl::rofl:
    ඇත්ත කියපන්කො ... :dull::( 3G ලංකාවට වැද නැති සින් එකක් තියනවා නේ? පොඩ්ඩක් බලපන් කෝ බන්ස් :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇත්ත කියපන්කො ... :dull::( 3G ලංකාවට වැද නැති සින් එකක් තියනවා නේ? පොඩ්ඩක් බලපන් කෝ බන්ස් :dull:
    uba genna gananda hadanne :oo:
    use karapu ekekgen ahanna weanwa ban
    oya magul ganne nathima nokia hari samsung hari ganinko
    3G case ekak thiyenawa kiyala godak un kiyala thiyenawa rewiew walanam :baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොන්ද රිදෙනව කුකුලො :dull:
    අපිත් කොස් දෙල් කන බුවාල ඩෝ
    ඒ උනාට අමාරුයි :rofl:
    තොට හොඳ වැඩේ:yes:
    කොස් දෙල් කාලා ඔෆිස් ගිහින් පුටුවෙන් ඉඳෙගෙන හිටියාම ෆිට්නස් හැදෙනවාද:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තොට හොඳ වැඩේ:yes:
    කොස් දෙල් කාලා ඔෆිස් ගිහින් පුටුවෙන් ඉඳෙගෙන හිටියාම ෆිට්නස් හැදෙනවාද:P
    :angry:ෆිට්නස් හැදෙන්න තමා ඩෝ සෙල්ලක් කරන්නේ
    යකෝ අරුන්ට ෆිට්නස් තිබුනත් කොහොමද බන් දවසක් ගිනි අව්වේ වේලෙන්නේ :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    uba genna gananda hadanne :oo:
    use karapu ekekgen ahanna weanwa ban
    oya magul ganne nathima nokia hari samsung hari ganinko
    3G case ekak thiyenawa kiyala godak un kiyala thiyenawa rewiew walanam :baffled:

    meka gana adui bn ekai baluwe. loku ganak viydm karn ba ban:dull:
    samsung nam set wen na ban,
    3G lankwata wada na lu bn frequencies wens lu:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :angry:ෆිට්නස් හැදෙන්න තමා ඩෝ සෙල්ලක් කරන්නේ
    යකෝ අරුන්ට ෆිට්නස් තිබුනත් කොහොමද බන් දවසක් ගිනි අව්වේ වේලෙන්නේ :baffled:

    meka gana adui bn ekai baluwe. loku ganak viydm karn ba ban:dull:
    samsung nam set wen na ban,
    3G lankwata wada na lu bn frequencies wens lu:(
    නාමල් උඩුගම මැරිලාද බන් :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    meka gana adui bn ekai baluwe. loku ganak viydm karn ba ban:dull:
    samsung nam set wen na ban,
    3G lankwata wada na lu bn frequencies wens lu:(
    15කට වගේ එකක් ගනින්කො නැතිනම් 17ක් දෙනකොට ගන්න පුලුවන්නේ බන් සෝනි එහෙම
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    15කට වගේ එකක් ගනින්කො නැතිනම් 17ක් දෙනකොට ගන්න පුලුවන්නේ බන් සෝනි එහෙම
    cam ekath tikk hoda ekk oni bn, thawa podda davsk idalama ganwa ahnm:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මැරිල නෑ බන් දැන් කිව්වලු කතා කරල :dull::dull:
    මැරිලා නෑ:yes: පනපිටින් ඉන්න මිනිස්සුන්වත් මරන කාලකන්නි බන් ඉන්නේ:angry:
     
    Status
    Not open for further replies.