එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
aniwa:yes:
okkotama wada muge hari thiranayak nathi eka ban thynne:oo:
muge avatar eka wagema thama muth eheta meheta wani wani ennawa:dull:

:cool:
matath NIBM giya mul kale ohomai ban
eke wadath ba,sawakuth na
anagathe monawa karannada danne na
thawa podden pissu hadenawa ban
20yrs weddi yana paarak nathi unahama hithata maara bayak danenne ban
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    attachment.php

    නෙබුවා :love::love:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පිස්සුද බන් මන් දැනට course 4ක් english course 2i ditec kiyala ekai කරා එකක්වත් මැදින් නැවැත්තුවේ නැ
    කොහොම හරි කට්ට කාගෙන කරනවා මට තාම හරියට හොද karanna puluwan course එකක් සෙට් වුනේ නැ බන් :dull:
    uba monawatada asa
    cmptr side ekatada hotel side ekatada wena ekakatada
    eka ubai danne
    hithala balapan jivitha kalema sathiyata dawas 6k karanna kamathi mokakda kiyala
    job satisfaction nathuwa kochchara padi hambunath awul ban :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බන් මන් දැනට course 4ක් english course 2i ditec kiyala ekai කරා එකක්වත් මැදින් නැවැත්තුවේ නැ
    කොහොම හරි කට්ට කාගෙන කරනවා මට තාම හරියට හොද karanna puluwan course එකක් සෙට් වුනේ නැ බන් :dull:
    මෙහෙම‍යි මචන්..... කඩ්ඩ courses කලාට ඒවා සැලකෙන්නේ උඹේ ‍other qualifications යටතට......:yes::yes::yes:
    ඒක හින්දා English course එක කරන ගමන් උඹට job එකකට ‍යන්න පුලුවන් course එකක් ගැන පොඩ්ඩක් හො‍යලා බලපන්.....:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:D
    muslim un da lecture karannth:rolleyes:
    mehe nam ehemayi:dull:
    නුවර නම් දෙමළ පොරක් හිටි‍යේ බන්....(හැබැ‍යි 2008 අවුරුද්දේ):rolleyes::rolleyes::rolleyes:
    දැන් තත්ව‍ය නම් කොහොමද කි‍යන්න දන්නේ නෑ.......:dull::dull::dull:
     
    :yes:
     
    Status
    Not open for further replies.