එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

  1. :dull: ඔව් බන් මට සඳ තරු පෙනුන නීට් වැදුන ගමන්... මම සෑන්ට කිව්වා අඩෝ මේක නීට් වගේ කියල ඌට කොර වෙන්න වැදිලා මට කින්ඩි හිනාවක් දැම්ම :dull:
kattiytama padamata wadilane hitiye..:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :rofl: ඔන්න සත්‍යපාල , සංකපාල සාක්ෂි උබ බැන්ද කියල පිළිගත්ත :yes:
    2. උබ ඒ වෙලාවේ කියපුවට මට අරක්කු ඉස්පොල්ලේ ගියා බන්
    ඔහොම තම‍යි බන් කොල්ලෝ බීපු වෙලාවට.....කැම්පස් ‍යන කාලේ අපේ බෝඩිමේ හිටපු සෙට් එකම ඔහොම‍යි.......:rofl::rofl::rofl:
    පල පල...

    එසේ මෙසේ ලොරි නෙමෙයි ඒවා 10වීල්... :lol:
    එකෙන්ම.....දැන් නම් මතක් වෙනකොට හිනාත් ‍යනවා......:rofl::rofl::rofl:

    ඒත් බන් මම අර මෙහෙම ජීවත්වෙලා වැඩක් නෑ කිව්වේ නම් සිරාවටම‍යි.......:yes::yes::yes:
    onna ha ha pura kiyala maath awalu,,,,,methana mokada wenne??
    මොනවා වෙන්නද බන්..... ඊ‍යේ කෙලපු පිස්සු මතක් කර කර ඉන්නවා......:rofl::rofl::rofl:
    ආපු ගමන් උඹ මොකේද අවෙ කියලා ඇහුවම බයික් එකේ ආව කියනවා මිසක් ප්‍රයිවට් ජෙට් එකක ආව කියන්නද??? :dull::angry:
    ඒක හින්දා තම‍යි බොන්න කතා කලෙත් නැත්තේ...... උඹ අලි‍යා වගේ වෙරි පිට ගිහින් බස් එකකවත් ඇන්නොත් බස් එකේ කෑලි ආන‍යන‍ය කරන්න වෙනවනේ......:angry::angry::rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    yakoo mu sallima illanawa hamawelema..mokada ban..

    ගාස්තුව 5000+ රජයෙ බදු + වැට් + ක්ලබ් සාමාජික පංගුව 10%

    මොනව කරන්නද ඉතින්.. මේවා සෑහෙන අමාරුවෙන් පවත්ව ගෙන යන්නේ:dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අයියා ඇවිත් පාඩුවේ මැච් එක නැරබුවා නෙද :rolleyes:
    කස්ටිය බොක්ක පිට් වෙන්න වෙලා මදි බං...:baffled:
    නැත්තන් පට්ට පදිරි පිස්සුවක් කෙලින්න තිබුනා...:sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :rofl: මතක් කරන්න එපා ඔයි හිනා වෙලා පන යනවා... "බස් එකේ එකෙක් ටිකට් ගත්තලු අපිට නුගේගොඩට දෙකක් දීපන් බල්ලෝ "
    ehema kiwwanam okawa ussala eliyata dawi :lol:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ගාස්තු ගෙවපිය 5000+ රජයෙ බදු + වැට් + ක්ලබ් සාමාජික පංගුව 10%

    හුකා මුන් අසරන මිනිස්සුලාව විකුනගෙන කනවා නෙ..
    තොපිට සහ ගහනවා යකො.....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඌ කියපුවට ඔලුව වනන්නැතුව වෙන මොනා කරන්නද බං??? :baffled:
    ඒ අස්සේ ඉබ්බා ඇවිත් අතේ වල ගැහිච්ච එක පෙන්නනවා...:rofl:
    මම අහන්නේ අත හම යනකල් කරන්න තරම් හත්වලාමේ..... :baffled:
    matath hithaganna bari muge athe hama giya hati :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒවා ඉතින් එහෙම තම‍යි...... හැබැ‍යි එක දෙ‍යක්.....
    බීපු වෙලාවට කි‍යන දේවල් ඔක්කොම කි‍යන්නේ බොක්කෙන්ම‍යි බන්......:yes::yes::yes:
    e kiyanne anjuwata balla kiwweth bokkenda :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔහොම තම‍යි බන් කොල්ලෝ බීපු වෙලාවට.....කැම්පස් ‍යන කාලේ අපේ බෝඩිමේ හිටපු සෙට් එකම ඔහොම‍යි.......:rofl::rofl::rofl:

    එකෙන්ම.....දැන් නම් මතක් වෙනකොට හිනාත් ‍යනවා......:rofl::rofl::rofl:

    ඒත් බන් මම අර මෙහෙම ජීවත්වෙලා වැඩක් නෑ කිව්වේ නම් සිරාවටම‍යි.......:yes::yes::yes:

    මොනවා වෙන්නද බන්..... ඊ‍යේ කෙලපු පිස්සු මතක් කර කර ඉන්නවා......:rofl::rofl::rofl:

    ඒක හින්දා තම‍යි බොන්න කතා කලෙත් නැත්තේ...... උඹ අලි‍යා වගේ වෙරි පිට ගිහින් බස් එකකවත් ඇන්නොත් බස් එකේ කෑලි ආන‍යන‍ය කරන්න වෙනවනේ......:angry::angry::rofl::rofl:
    ;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    1. :rofl: ඔන්න සත්‍යපාල , සංකපාල සාක්ෂි උබ බැන්ද කියල පිළිගත්ත :yes:
    2. උබ ඒ වෙලාවේ කියපුවට මට අරක්කු ඉස්පොල්ලේ ගියා බන්
    ow ow mu bandai kiwwa
    mu bona thana weri na wage inna ragapu ragilla kohomada
    thani kakulen hitagannawa,uda paninawa :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හුකා මුන් අසරන මිනිස්සුලාව විකුනගෙන කනවා නෙ..
    තොපිට සහ ගහනවා යකො.....

    නෑ සහො සහ ගහන්නෙ නැහැ... අපි ගහන්නෙ පගා විතරයි... :dull:
     
    Status
    Not open for further replies.