පේරාදෙණිය මල් වත්තට පලයන්......වෙස පප්පි නුවර බලන්න පුලුවන් තැන් ටිකක් කියපන්කො.. පන්සල් ඇරෙන්න..
ගිහිල්ල ජොලියක් දාන්න පුලුවන් තැනක් දෙකක්..



දැන්වත් අයින් කරපන්ඩෝ නත්තල් ලෝගෝ එක .පේරාදෙණිය මල් වත්තට පලයන්......![]()


දැන් උබට නත්තල් එකනේ අයින් කරන්න බැරි ?

ඇයි ඕයි ඔක තිබුනයි කියල තොට ප්රශ්නයක් ද?පේරාදෙණිය මල් වත්තට පලයන්......![]()



දැන්වත් අයින් කරපන්ඩෝ නත්තල් ලෝගෝ එක .
මන් හැමදාම උදේට නැගිටලා බලනවා තෝ මේක අයින් කරලද කියල .
බලපන් අද ජනවාරි 16 නේද ? මේ මාසෙත් ඉවර වෙන්න ලගයි



ඕක කියන්නද තෝ fake එකක් හදන් ආවෙ.තොපිල වගෙ උන් එළකිරියට අවශය නැත.![]()



වෙස පප්පි නුවර බලන්න පුලුවන් තැන් ටිකක් කියපන්කො.. පන්සල් ඇරෙන්න..
ගිහිල්ල ජොලියක් දාන්න පුලුවන් තැනක් දෙකක්..