එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වෙස පප්පි නුවර බලන්න පුලුවන් තැන් ටිකක් කියපන්කො.. පන්සල් ඇරෙන්න..
    ගිහිල්ල ජොලියක් දාන්න පුලුවන් තැනක් දෙකක්..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    a8W6r0Y_460sa.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙස පප්පි නුවර බලන්න පුලුවන් තැන් ටිකක් කියපන්කො.. පන්සල් ඇරෙන්න..
    ගිහිල්ල ජොලියක් දාන්න පුලුවන් තැනක් දෙකක්..
    පේරාදෙණි‍ය මල් වත්තට පල‍යන්......:eek::eek::eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පේරාදෙණි‍ය මල් වත්තට පල‍යන්......:eek::eek::eek:
    දැන්වත් අයින් කරපන්ඩෝ නත්තල් ලෝගෝ එක .
    මන් හැමදාම උදේට නැගිටලා බලනවා තෝ මේක අයින් කරලද කියල . :angry:
    බලපන් අද ජනවාරි 16 නේද ? මේ මාසෙත් ඉවර වෙන්න ලගයි :sorry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් උබට නත්තල් එකනේ අයින් කරන්න බැරි ?
    හරි .......
    තෝ වෙසක් එකටත් ලෝගෝ එකක් හදලා
    පොසොන් වෙනකම් නොතිබ්බොත් සයිට් එකත් හැක් කරලා අපි
    තෝවත් එල්ලනවා ගෙදරට ඇවිල්ල :frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පේරාදෙණි‍ය මල් වත්තට පල‍යන්......:eek::eek::eek:
    ඇයි ඕයි ඔක තිබුනයි කියල තොට ප්‍රශ්නයක් ද? sasliit ඔනෙ නම් තියයි නැත්නම් අහක් කරයි. තොට උදේට නැගිටල වෙන කරන්න දෙයක් නැත්නම් වරෙන් අපේ ගෙදර ලොලිපොප් එකක් දෙන්නම් උර උර ඉන්න.

    ඕක කියන්නද තෝ fake එකක් හදන් ආවෙ.

    තො කවුද
    sasliit ට උපදෙස් දෙන්න.

    තොපිල වගෙ උන් එළකිරියට අවශය නැත. තෝ මකබැවිලාම පල.:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්වත් අයින් කරපන්ඩෝ නත්තල් ලෝගෝ එක .
    මන් හැමදාම උදේට නැගිටලා බලනවා තෝ මේක අයින් කරලද කියල . :angry:
    බලපන් අද ජනවාරි 16 නේද ? මේ මාසෙත් ඉවර වෙන්න ලගයි :sorry:

    ඇයි ඕයි ඔක තිබුනයි කියල තොට ප්‍රශ්නයක් ද? sasliit ඔනෙ නම් තියයි නැත්නම් අහක් කරයි. තොට උදේට නැගිටල වෙන කරන්න දෙයක් නැත්නම් වරෙන් අපේ ගෙදර ලොලිපොප් එකක් දෙන්නම් උර උර ඉන්න.

    ඕක කියන්නද තෝ fake එකක් හදන් ආවෙ.

    තො කවුද
    sasliit ට උපදෙස් දෙන්න.

    තොපිල වගෙ උන් එළකිරියට අවශය නැත. තෝ මකබැවිලාම පල.:dull::dull::dull:
    තෝ මකබැවිලාම පල.:cool::cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෙස පප්පි නුවර බලන්න පුලුවන් තැන් ටිකක් කියපන්කො.. පන්සල් ඇරෙන්න..
    ගිහිල්ල ජොලියක් දාන්න පුලුවන් තැනක් දෙකක්..

    මල් වත්ත
    හන්තාන කන්ද
     
    Status
    Not open for further replies.